අද මේ පෘථිවියේ ජනගහනය බිලියන 800 කි. කී දෙනෙක් අපිව දන්නවද? සමහර විට අපි ප්රසිද්ධ කෙනෙක් උනොත් , මැරි ගියොත් කොච්චර මිනිසුන්ට අපිව මතක් වෙන්නේ?
ඒ කියන්නේ අපි ජීවත් වෙද්දී කිසිම මමත්වයක් නැතිව ජීවත් වෙන්න ඕනේ මේ මිනිස් උපතට හේතුව කුමක්දැයි ඔබ දන්නවාද?
අපි අපේ සහෝදරයන්ට උපකාර කිරීමට අදහස් කරමු. එහෙම ජිවත් වෙන ගමන් සිතුවිල්ලෙන්, වචනයෙන්, ක්රියාවෙන් කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න ඕන. මොකද ජීවිතයත් අපේ සිතුවිලි වගේමයි නේද? (සිතුවිලි ලෙස ජීවිතය)