
Sign up to save your podcasts
Or


ආයුබෝවන්! අද අපි කතා කරන්නෙ ජපාන දර්ශනය පාදක වී ලියවුණු Héctor García සහ Francesc Miralles ගේ ප්‍රසිද්ධ ග්‍රන්ථය වන, IKIGAI: The Japanese Secret to a Long and Happy Life පොත ගැන.
ඔබට ජීවිතයේ අරමුණක් සොයාගන්න, දීර්ඝායුශ ලබන්න, එහෙමත් නැත්නම් සතුටින් ජීවත් වෙන්න මෙම පොතේ අත්දැකීම්වලින් වගේම දැනුමෙන් ඔබට උපකාරයක් වේවි කියල මම හිතනවා.
අද අපි කතා කරමු, මේ පොතේ මූලික අදහස් වගේම එය ඔබේ ජීවිතයට ගෙනෙන වටිනාකම පිළිබඳව.
#ikigai #libcast #plusbook #uoklibrary
අලුත් ලෝකයක් සොයා ගන්න. ගැඹුරු තීක්ෂ්ණ බුද්ධිය අනාවරණය කර ගන්න. මෙතෙක් රචනා වී ඇති විශිෂ්ටතම කථා වෙත ගවේෂණය කරන්න. නව ලොව බුද්ධිමය වික්‍රමයට යන මග, මේ ඔබේ +Book වැඩසටහනයි.
කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් ආරම්භ කළ LIBCAST ව්‍යාපෘතියේ පළමු අත්දැකීම විදියට අද 2025 ජනවාරි මස තුන් වන සිකුරාදා ඉදලා සෑම සිකුරාදා දිනකම ඔබේ ඵලදායිතාව වැඩිකර ගෙන නව සාහිත්‍ය ප්‍රඥාවෙන් බුද්ධිමත් තීරණ ගන්න වෙලාව වෙන්කරවා ගන්න.
From the publisher's feed