Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about ලොකු කතා:How many episodes does ලොකු කතා have?The podcast currently has 17 episodes available.
May 17, 2021හයවන සංවාදය - තීරණ ගැනීමප්රමූල ධර්ම භාවිතයෙන් සහ ප්‍රතිසමතාව භාවිතයෙන් තීරණ ගැනීම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.The Greatest Maths Mistakes...more24minPlay
November 17, 2020පස්වන සංවාදය - ගණිතයගණිතය සහ සංඛ්‍යා පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.Rayo's Number...more40minPlay
October 31, 2020සිව්වන සංවාදය - පරිණාමය (දෙවන කොටස)පළමු කොටස වෙනම upload කර ඇත.ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.පරිණාමය සිදුවන ආකාරයRing speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුව...more28minPlay
October 31, 2020සිව්වන සංවාදය - පරිණාමය (පළමු කොටස)ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.පරිණාමය සිදුවන ආකාරය Ring speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුවදෙවන කොටස වෙනම upload කර ඇත....more28minPlay
October 19, 2020තෙවන සංවාදය - තාක්ෂණයමානව තාක්ෂණයේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...පිරමීඩ සෑදූ ආකාරයCRISPRපොරොන්දු වුණු links...IBM ක්වන්ටම් පරිගණක අත්දැකීම...more34minPlay
October 10, 2020දෙවන සංවාදය - විශ්වයේ ආරම්භයදැනට, විශ්වයේ ආරම්භය පිළිබඳව පවතින මතය සහ ඒ පිළිබඳ නිගමනයකට පැමිණි ආකාරය ගැන කෙරෙන සාකච්ඡාවකි...තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...මහා පිපිරුම් වාදයCosmic Microwave Background RadiationCMBR සොයාගත් කතාව...more27minPlay
September 24, 2020පළමු සංවාදය - ඩයිසන් ගෝලයසූර්යයාගෙන් නිකුත්වන සියලුම ශක්තිය මිනිසාගේ භාවිතයට ගතහැකි ආකාරයේ නිර්මාණයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...කාඩශෙව් පරිමාණයඩයිසන් ගෝලය නිමවන ආකාරය...more29minPlay
FAQs about ලොකු කතා:How many episodes does ලොකු කතා have?The podcast currently has 17 episodes available.