Ravi Talks - Podcast

Ravi Talks - Podcast

Download on the App Store

Ravi Talks - Podcast episodes

  • ජීවිතයට ඔවදනක් (Life Hacks) 01
    Proverbs from the land of the dragons will flicker a light in our Srilankan lives. චීන දේශයෙන් අපට ගත හැකි වටිනා කියමන් දෙකක් ඔස්සේ අපේ ජීවිතයට ඔවදනක් ලෙස මා මේ episode එක කළේ. අහල බලන්න - චැනල් එකට එකතු වෙන්න.
    23 min
  • Shopping කලමණාකරනය
    ෂොපිං කරනකොට - සාක්කුව ගැන බලාගන්නේ මෙහෙමයි .... කෙටි එපිසොඩ් එකක්.. අපේ ආර්ථිකය අපිම සකසා ගමු....
    11 min
  • කොරෝනා කතාව
    අවදානම තවම පහව ගොස් නොමැත. අපි පරෙස්සමින් කටයුතු කර අපේ ජාතියත්, රටත්, ලෝකයත් කොරෝනා උවදුරෙන් බේරා ගැනීමට අදිටන් කර ගනිමු.. අපේ ජීවිත ගැන වගකීම අප හැම සතුය..
    15 min
  • ලංකාවේ අපිට - minimalism 01
    අවමවාදය - minimalism - අපේ ලාංකික ජීවිත සුවපත් කිරීමට යොදාගන්නේ කෙසේද? සංකීර්ණ සමාජ ආර්ථික රටාව, සරල සැපවත් මාවතකට යොමු කර ගැනීමට කදිම උපාය මාර්ගයක්.. අහලම බලන්න.
    22 min
  • මහ පාරේ අපි
    ලංකාවේ අපි, මහ පාරේ වාහන පදවන විට සිතට ගත යුතු කරුණක් දෙකක් ගැන කතා කරමු
    19 min

About Ravi Talks - Podcast

From the publisher's feed

A podcast which speaks about us - our ups and downs - ins and outs - and a lot about you - about me.