Techකතා | Techkatha

Techකතා | Techkatha

By Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen RodrigoNewsTechnologyEducationHow ToTech News
Download on the App Store

Techකතා | Techkatha episodes

  • EP232: You Have Been Hacked!
    දිගු කාලීන දත්ත ගබඩා කිරීම, facebook භාවිතා කරන්නන්ට හිරිහැර කිරීම, web hosting ගිණුමක් තෝරා ගැනීම, SLT හැක් කළාද?, AMOLED Display විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුව, HDD data recovery, 2.5 "HDD HDD 3.5" අතර වෙනස, අළුත්වැඩියා කිරීමට භාර දෙන විට ඔබගේ ජංගම දුරකථන දත්ත සුරක්ෂිත කරන්නේ කෙසේද?, Smart TV සහ TV Box තෝරා ගැනීම
    Download MP3 or Torrent
    1 hr 7 min
  • EP231: Save Internet Data!
    Google Drive, Dropbox ආදේශක, SSH Tunneling ගැන, Internet data බාවිතය අඩුකිරීම. Game streaming වැඩකරන ආකාරය, TLS 1.3 හා SSL ගැන, Magento security, Surge/අකුණුවලින් ආරක්ෂාවීම, RDP Port hacking, Face ID හා mask... තවත් බොහෝ දේවල්.
    Download MP3 or Torrent
    1 hr 17 min
  • EP230: Privacy is a Joke!
    සමාගමකට VPN, සමාගමක IT infrastructure කළමනාකරණය, ලංකාවේ privacy?, Smart ID ලංකාවට, Raspberry Pi එකක programing කිරීම, Woocommerce වලට payment gateway, government security.
    Download MP3 or Torrent
    1 hr
  • EP229: Get Rich with Online Jobs!
    Apple Mac හාඩ්වෙයාර් මත Linux ධාවනය කිරීම, Desktop operating system එකක් ලෙස Linux භාවිතය, program language එකක් හෝ framework එකක් project එකකට තෝරා ගන්නා විදිය, Amplifire එකක හම් සද්දයක් එන්නෙ ඇයි?, USB boot නැති විට කරන්නේ මොකක්ද?, අන්තර්ජාලයෙන් මුදල් සොයා ගන්නා විදිය.
    Download MP3 or Torrent
    1 hr 7 min
  • EP228: Buy Local, OTP Hacked!
    OTP From Dialog Numbers, Why Buy Local, ටෙක්කතා Team එකේ කට්ටිය අහන Podcast, Phpද? NodeJSද? සහ Javaද? Pythonද?, Serverless computing
    Download MP3 or Torrent
    1 hr 17 min
  • EP227: Apple Hacked!
    Techkatha EP227: Apple Hacked, Video Meeting Software, IoT and Security, Web Scraping, Cheap TV, SpaceX Starlink, and more...
    Download MP3 or Torrent
    1 hr 3 min
  • EP223: ඇයි Docker, කාලිංගට OnePlus ?, HAM Radio, Amature Radio, Github Unlimited private repo, Magento ගැන, ලංකාවේ බාස්ලට වැඩ බැ, Arduino industrial
    docker බාවිතය හා Virtual Machine, Backup ගන්න එකේ වැදගත්කම, iPhone විකිණීම අඩුවෙයි, Amature Radio, Github Unlimited private repo, Magento large scale හා optimization, Car වලට aftermarket modification, Arduino industrial බාවිතය, SSD මිල පහලට. Google maps වල traffic පෙන්වන අකාරය. Company IT Policy.
    මතක ඇතුව share කරන්න :)
    Download MP3, OGG or Torrent
    1 hr 5 min

About Techකතා | Techkatha

From the publisher's feed

Sri Lanka’s Longest Running Podcast | A Sinhala Tech Podcast.