Covid-19 මුස්ලිම් මරණය ආදාහනයද? භූමිදානයද?--------------------------------------------------------------- මේ දවස් ටිකේ සාමාජයේ කතාවෙන ආන්දෝලනයට තුඩුදෙන මාතෘකාවක් අරගෙන කතා කරන්න හිතුනා ඇත්තටම කිව්වොත් මේක නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ scene එකක්. මුල ඉදන් අන්තිම වෙනකම්ම අහලා දෙන විවේචනයක් දෙන්න facebook page එකට එන්න link එක පල්ලෙහා තියෙනවා.
Official facebook page
www.facebook.com/thelokueffect
Infection Prevention and Control for the safe management of a dead body in the context of COVID-19
https://apps.who.int/iris/bitstream/handle/10665/331538/WHO-COVID-19-lPC_DBMgmt-2020.1-eng.pdf