1917 Movie Review With Pasan Chandrasekera --------------------------------------------------අද අපි ෆිල්ම් එකක් අරගෙන මෙච්චරකල් කතා නොකරපු පැත්තක් ගැන කතාකරන්න හිතුවා. ඒ තමයි ෆිල්ම් එකක කැමරාකරණය සහ ආලෝකකරණය යන අංශ චිත්‍රපටියක් සාර්ථක කරගන්න දක්වන දායකත්වය සහ එම අංශය බාරව කටයුතු කරන පුද්ගලයාගේ කාර්යභාරය පිලිබඳ සාකච්ඡාවක් කරන්න හිතුනා.
ඒ සදහා මම ක්ෂේත්රයේ පළපුරුද්දක් වගේම න්‍යායාත්මක දැනුමක් තියෙන පුද්ගලයෙකුට ආරාධනා කළා. ඒ තමයි පසන් චන්ද්‍රසේකර. පසන් මේ වෙනකොට චිත්‍රපට සහ රූපවාහිනී තාක්ෂනය පිලිබඳ උපාධියක් වගේම මේ වෙනකොට Cinematographer, Video Editor, Colourist සහ Lecturer කෙනෙක් විදියට කටයුතු කරනවා. මම හිතනවා කට්ටිය මේ episode එකෙන් නොදන්නා යමක් ජීවිතේට එකතු කරගනී කියලා. 10171917
මේ episode එක ගැන හිතන යමක් කියන්න The ලොකු Effect Podcast Facebook පිටුවට එන්න
www.facebook.com/thelokueffect
---------------------------------------------------------------------------
පසන්ට සම්බන්ද Links
"The Video Academy" Facebook page
https://www.facebook.com/TheVideoAcademy
"The Video Academy" Youtube Channel
https://www.youtube.com/channel/UC5goDaUfKmCu1e_Gdpzct4Q/featured
-----------------------------------------------------------------------------
Behind the scenes of the movie 1917
'1917' Behind-the-scenes Extended Featurette on One Long Shot
https://www.youtube.com/watch?v=ypvd2LJCJHg
How '1917' Was Filmed To Look Like One Shot | Movies Insider
https://www.youtube.com/watch?v=kMBnvz-dEXw