තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves

තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves

By Dinil Abeygunawardane & K K Saman KumaraArtsBooksVisual Arts
Download on the App Store

තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves episodes

  • නගරයට පැමිණි ඇය

    දිනිල් අබේගුණවර්ධන ඡායාරූපගතකල කැතරින් විල්සන්ගේ ආලේඛ්‍ය ඡායාරූපය සහ කේ කේ සමන් කුමාර රචනය කල ඕ නගරයට පැමිණියාය කෙටිකතාවේ කොටස් කිහිපයක් මත පදනම්ව, ආලෝකකරණය, හැඩතල, අර්ථය, ගූඩත්වය සහ රූපක හරහා යන කතාබහ.

    A discussion based on the portrait of Catherine Wilson by Dinil Abeygunawardane and parts of the short story ‘She Came to the City’ by K K Saman Kumara on form, lighting, absurdity and meaning.


    59 min
  • සටන් වැදි සර්පයා සහ ගාලු මුවදොර ඇවිදින පවුල

    කේ කේ සමන් කුමාරගේ 'සර්පයෙකු හා සටන්වැද' අධිසත්තාවාදී කෙටිකතාව සහ දිනිල් අබේගුනවර්ධනගේ 'ගාලු මුවදොර ඇවිදින පවුල' උපස්ථිතික ඡායාරූපය මත පදනම්ව කෙරන ඡායාරූප සහ සාහිත්‍ය කියවීම 

    A reading about the surrealistic shot story, 'In Combat with a Serpent' by K K Saman Kumara and the impressionistic photograph, 'A Family Walking Along the Galleface Walkway' by Dinil Abeygunawardane.

    1 hr 3 min

About තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves

From the publisher's feed

ඡායාරූපකරණය සහ සාහිත්‍යය ඇතුලේ අපි තියපු තිත්, ගහපු ඉරි, වක සහ වංගු ගැන අපේම කතා බහ | Discussions about the dots, line and curves we drew in Photography and Literature