Topic Eka EP57: ලංකාවේ Online Banking
Listen via YouTube now! – https://youtu.be/KHaxCDN8FjI
කට්ටිය ඔන්ලයින් බෑන්කින් ගැන දැනුවත්ද?ඇයි මේ කාලෙදි ඔන්ලයින් බැන්කින් ඕනෙ?Cashless payment වලට, සල්ලි කොල පේන්නැතුව ගෙවනකොට බය වෙන්න ඕන ද?ඇයි කට්ටිය බැංකුවට යන්න බය?SMS alert ඕන ඇයි?ගෙදර ඉදන්ම ඔන්ලයින් බැන්කින් හදාගන්න බෑද?අපි පාවිච්චි කරන ඇප් මොනවදඅපි පාවිච්චි කරන ඇප් වල අවුල් මොනා ද?SAMPATH vishwa Personal payees Combank Flash – Crash වෙනවාBOC – B appබැංකුවෙන් ඔන්ලයින් ගැන අපිට කියල දෙන්නේ නැත්තේ ඇයි?රීලෝඩ් මාෆියාවේන් බේරෙමු.එකවුන්ට් එකකින් එකවුන්ට් එකකට සල්ලි මාරු කරන්න යන ඇත්තම කොස්ට් එකස්ලිප් එකක් නැතුව කොහොමද සල්ලි ට්රාන්සර් කරන්නේගායනය – චන්දන ලියනාරච්චි
පද – ධම්මික බණ්ඩාර
සංගීතය – ඩැනිස්ටර් පෙරේරා
https://www.facebook.com/topiceka
https://www.facebook.com/groups/topiceka
https://www.instagram.com/topic.eka
Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.