• අද Episode එකෙන් අපි NFT හෙවත් Non-fungible token ගැන සරලවම පැහැදිලි කරනවා.
• ඒ යටතේ අපි NFT කියන්නෙ මොනවද, මොන තාක්ෂනයක් පදනම්වද NFT හැදිලා තියෙන්නෙ වගේම NFT වලට ඉතා වටිනාකමක් ලැබිලා තියෙන්නේ ඇයි කියන දේ මෙන්ම ඔයාලටත් NFT මිලදී ගන්න කැමති නම් එලෙස මිලදී ගන්න පුලුවන් අයුරු පියවරෙන් පියවර සරලවම පැහැදිලි කරනවා.
• තවදුරටත් NFT වල තියන වාසි අවාසිත් අපි පැහැදිලි කරනවා.
• අද Movie review එක විදිහට Daniel Craig ගේ අන්තිම James Bond Movie එක වුන James Bond: No Time To Die කියන Movie එක Review කරනවා. 😍
https://www.imdb.com/title/tt2382320/
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast