• අද Episode එකෙන් අපි කතා කරනවා Tesla සමාගම නිවේදනය කල Tesla Bot කියන රොබෝ ගැන, ඊට අමතරව ඇපල් සමාගම විසින් එහි සේවයකයන්ට සිදුකල ලිංගික හා මානසික අතවර හිරිහැර ගැන එළිදක්වපු වාර්තා ගැනත්.
• Tesla Bot ගැන වැඩිදුරටත් මෙතනින්: https://www.cnbc.com/2021/08/19/elon-musk-teases-tesla-bot-humanoid-robot-for-repetitive-tasks.html
• මෙම සිදුවීම #AppleToo කියන hashtag එක යටතේ සමාජ ජාල වල නිකුත්වී තිබුනා. මේ දේවල් වල සුල මුල ගැන අපි සරලව පැහැදිලි කරනවා.
• #AppleToo නිල වෙබ් පිටුව: https://appletoo.us/
• ඊට අමතරව අපි Sound of Metal කියන movie එක review කරනවා සහ Kanye West ගේ Donda කියන නවතම ඇල්බම් එකත් Review කරනවා.
• Sound of Metal: https://www.imdb.com/title/tt5363618/
• Donda Album එක මෙතනින් අහන්න: https://kanyewest.lnk.to/donda/
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast