• අපි අද කතා කරන්නෙ Clubhouse කියන්නේ මොකක් ද? කොහොමද ඒ social media එක වැඩ කරන්නේ කියන දේ ගැන. අපි මේ ගැන විස්තර සරලවම පැහැදිලි කරනවා මේ episode එකෙන්.
• මේ පහල තියෙන්නෙ Clubhouse official වෙබ් පිටුව
https://www.joinclubhouse.com/
• මේ episode එකේ අපි කතා කල Clubhouse වල competitors ලා ගැන විස්තර පහත ලින්ක් වලින් දැනගන්න පුලුවන්.
https://telegram.org/blog/voice-chats
https://techcrunch.com/2021/03/11/twitter-spaces-to-launch-publicly-next-month-may-include-spaces-only-tweets/
• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://www.aprenderanything.com/
https://twitter.com/Aprender119
ජය වේවා!