• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍
https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg
• අද Episode එකෙන් අපි කතා කරනවා Credit/Debit card, ATM machine වලදී මෙන්ම Online Payments වලට භාවිතා කරද්දී සැලකිය යුතු ආරක්ෂාකාරී පියවරවල් පිලිබදව.
• තවත් අපි කතා කරනවා Parental Control භාවිතා කරල කුඩා ළමුන් තාක්ෂනය අවභාවිතා කරන එක වලක්වා ගන්නේ කොහොමද කියලා.
• ඊට අමතරව ලබන සති වලදී පැවැවීමට නියමිත සහ එළිදකවන වැඩසටහන් ගැනත් කතා කරනවා.
• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍
https://linktr.ee/AprenderPodcast