
Sign up to save your podcasts
Or


ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දහවන podcast වැඩසටහනයි.
© www.ncastronomy.com
ඇමරිකාවේ Utah විශ්වවිද්‍යාලයේ අධිශක්ති තාරකා භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ මහාචාර්ය, එමෙන්ම අමෙරිකාව් රණවිරු කටයුතු දෙපාර්තමේන්තුවේ (US Department of Vearan Affairs) ජ්‍යෙෂ්ට දත්ත විශ්ලේෂණ විද්‍යාඥ ආචාර්ය උදාර අබේසේකර සමග සංවාදය.
© www.ncastronomy.com
ඇමරිකා එක්සත් ජනපදයේ Texas Tech University හි පර්යේෂණ කරන තාරකාභෞතික විද්‍යාඥවරියක් වන ආචාර්ය නිපුනි පල්ලියගුරු සමග සංවාදය.මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හත්වන වැඩසටහනයි.
© www.ncastronomy.com
නවසීලන්තයේ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ භූ භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හදාරන පේරාදෙණිය සරසවියේ භූ විද්‍යාව පිළිබඳ උපාධිධාරී පසන් හේරත් සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හයවන වැඩසටහනයි.
© www.ncastronomy.com
ග්‍රහකයන් දෙකකට ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක නම් යොදා තමා නමින්ද ග්‍රාහකයක් නම් කර, ඇමෙරිකාවේ ඇරිසෝනාහි ග්‍රහවස්තු පිලිබඳ විද්‍යායතනයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ, ධුමකේතු හා සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහවස්තු පිලිබඳ විශේෂඥ, ආදී නාලන්දීය ආචාර්ය නලින් සමරසිංහ සමග සංවාදය. මේ AstroTalks සජීවී සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන සිව්වන වැඩසටහනයි.
කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ගතිකමය පද්ධති වල සංඛ්‍යානමය ගුණ (statistical properties of dynamical systems) පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය කසුන් ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන තෙවන වැඩසටහනයි.
මෙම පරිච්ඡයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Varian Medical Systems ආයතනයේ සේවය කර
මෙහිදී අප, -අභ්‍යවකාශ කාලගුණය යනු කුමක්ද? -අපට අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අධ්‍යනය කිරීම අත්‍යවශ්‍යද? -සූර්යයා පෘථිවියේ සන්නිවේදන කටයුතු වලට බාධා කරනවාද? - සූර්ය කුණාටු යනු මොනවාද? යන කරුණු පිළිබදව සාකච්ඡා කෙරේ. In this episode we talk about -What is space weather? -Why do we need to study about space weather? -Does the Sun interrupt the earth’s communication? -What are solar storms and Solar Flares? With, Ashan Vitharana, PhD Candidate, Department of Physics & Astronomy, University of Louisville, USA and Dinith Minura, Research Associate, School of Computer Science and Engineering, Nanyang Technological University, Singapore. Facebook: www.facebook.com/ncastronomy
This is the first episode of Astro Talks Podcast! In this episode we talk about the pathway to become a scientist with, Buddhika Sumanasekara, PhD - Director of Electrical Engineering, US Medical Innovations, LLC, United States of America and Ashan Ariyawansa, PhD Candidate, Institute of optics, University of Rochester, United States of America.
From the publisher's feed