Astro Talks

Astro Talks

By NC AstronomyScience
Download on the App Store

Astro Talks episodes

  • Astro Talks S01E20: What are passive smart textiles: Discussion with a next-gen clothing researcher.

    එක්සත් රාජධානියේ Birmingham City විශ්වවිද්‍යාලයේ Smart Passive Textile පිළිබඳව පර්යේෂණ කරන ආචාර්ය දිලුෂ රාජපක්ෂ සමග සංවාදය.

    In this episode, we talk to Dr. Dilusha Rajapaksha, a lecturer and a researcher from Birmingham City University, who does research on smart passive textiles. This is a fascinating research field that investigates textile and fabrics that changes the appearance depending on external stimuli such as temperature, light, humidity, etc.

    22 min
  • Astro Talks S01E19: A medical doctor who became a nutrition researcher: Discussion with a researcher with a broad range of expertise in healthcare field

    ලංකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය ආරම්භ කර පසුව පෝෂණ විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර තලයේ පර්යේෂිකාවක් බවට පත්වූ  ආචාර්ය නදීජා විජයතුංග සමග කෙරෙන සංවාදය. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා පසුව ජ'පුර සරසවියෙන් MPhil උපාධියක්ද ඇමෙරිකාවේ Texas Tech විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියද ලබාගෙන ඇත. ඇය දැනට ඇමෙරිකාවේ Mississippi විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරියක් ලෙස සේවය කරයි.

    www.ncastronomy.com

    28 min
  • Astro Talks S01E18: A Sri Lankan pioneer: Discussion with the scientist who invented the field of molecular logic-based computation
    රසායණික අණු වලින් නිර්මිත තාර්කික ද්වාර (molecular logic gates) වල මූලික සිද්ධාන්ත, වෛද්‍ය හා අනුක ජීව විද්‍යාවේදී වැදගත් වන OPTI රුධිර ඉලෙක්ට්‍රෝලයිට හා වායු විශ්ලේෂකය හා ප්‍රතිදීප්ත PET සෙන්සරය ලොවට හඳුන්වා දීමේදී පුරොගාමී වූ මහාචාර්ය ඒ පී ද සිල්වා සමග කරන සංවාදය.
    www.ncastronomy.com
    38 min
  • Astro Talks S01E17: How can physics and chemistry work together: A discussion with a physicist who develops chemical engineering techniques.

    ස්වභාවික වායු ගබඩා කිරීමේ තාක්ෂණය පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය දිනුක ගල්ලබ සමග සංවාදය. මේ ක්ෂේත්‍රය භෞතික විද්‍යාව, රසායණික ඉංජිනේරු විද්‍යාව, හා ද්‍රව්‍ය විද්‍යාව (material science) යන විෂය පථ වල සංකලනයකි. ආචාර්ය දිනුක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන අමෙරිකාවේ Southern Illinois විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පුර්ණ කර ඇත.

    www.ncastronomy.com

    24 min
  • Astro Talks S01E16: Exciting world of cancer research: A discussion with a cancer biologist

    පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු සමග සංවාදය. ඇය කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ postdoctoral researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරයි. තවද ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඖෂධවේදී (pharmacy) විශේෂ උපාධියක් ලබාගෙන කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයෙන් MSc සහ PhD උපාධි සම්පුර්ණ කර ඇත.


    21 min
  • Astro Talks S01E14: “How I end up with 2 PhD and 4MSc degrees in math”: A discussion with the Sri Lankan with the most number of postgraduate degrees.

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම උපාධි සංඛ්‍යාවක් (PhD 2ක්, MSc 3ක්, MBA 1ක්, සහ BSc 1ක්) හිමිකරගෙන ඇති විද්වතා වන ආචාර්ය සඳුන් පෙරේරා සමග සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විද්‍යා මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අතර ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිලිබඳවද ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවියෙන් මූල්‍යමය ගණිතය (Financial Math) පිළිබඳවද ආචාර්ය උපාධි ලබාගෙන ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ විශේෂ උපාධිලාභියෙක් වන අතර කොළඹ නාලන්දා විදුහලේ ආදී ශිෂ්‍යයෙක්ද වේ

    57 min
  • Astro Talks S01E13: Who are accelerator physicists? - Discussion with Dr. Subashini De Silva at Thomas Jefferson National Accelerator Facility, USA

    ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන් ජාතික විද්‍යාගාරයේ (Jefferson National Lab) අංශු ත්වරක භෞතික විද්‍යාඥයෙකු (accelerator physicist) ලෙස සේවය කරන ආචාර්ය සුභාශිනී ද සිල්වා සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන  දොළොස්වන  වැඩසටහනයි.

    20 min
  • Astro Talks S01E12: An astrophysicist who became an entrepreneur in data science: a discussion with Dr. Tilan Ukwatta.
    ඇමරිකාවේ නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී සිටිමින් ගැමා කිරණ පිපිරුම් පිලිබඳ පර්යේෂණ කරන එමෙන්ම දත්ත විශ්ලේෂණ විද්‍යාඥයෙකු ලෙස තමන්ගේම සමාගම් තුනක් පිහිටුවා ඇති ආචාර්ය තිලාන් උක්වත්ත සමග කෙරෙන සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන එකොළොස්වන වැඩසටහනයි.
    48 min
  • Astro Talks S01E11: Story of a Biochemist - Discussion with a biotechnology and pharmaceutical consultant Dr. Sumedha Jayasena

    ඇමරිකාවේ කැලිෆෝනියාහි  Biotechnology  සහ Pharmaceutical උපදේශන ආයතනයක් වන Pixel Place Consulting ආයතනයේ සභාපති, ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය සුමේධ ජයසේන සමග සංවාදය.

    www.ncastronomy.com

    1 hr 13 min

About Astro Talks

From the publisher's feed

This is a brand new podcast by NC Astronomy. Here we talk about astronomy and STEM.