Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Podcast by @Vishvaya and @rajiteh seeking answers to questions that you didn't know you needed.... more
FAQs about Buntcast:How many episodes does Buntcast have?The podcast currently has 36 episodes available.
May 15, 2024Total Solar Eclipse එක නිසා ශිෂ්ටාචාරය කඩා වැටෙයි(ද?) සහ වෙනත් රස කතා EP 26ගොඩ දවසකින් අපි ආයෙත් ආවා! 00:00 ටෙලස්කෝප්ප සහ සූර්යග්‍රහණ07:18 ඇෆ්ගනිස්තානයේ ආතල් සීන්16:54 John Mcafee හා අනිත් සුපිරි ඩයල්ස්28:26 Devin AI එක Programmersලට කෙලියිද?36:45 It's time for a miracle42:10 Immortality and shape of stories Vishva's book : https://www.amazon.com/dp/1791789005Originally published to YouTube on 2024-03-31...more1h 12minPlay
May 15, 2024Energy Policy නැතුව අනාගතයක් නෑ (ද?) සහ වෙනත් රස කතා ft Tisura Gamage EP 25මේ එපිසෝඩ් එකේ Energy, Transportation සහ Policy ගැන අපි ගොඩක් කතා කරනවා. Discord : https://discord.com/invite/c4vfqUpD 00:00 තිසුරගේ Background එක08:01 Electric Vehicle Charging Infrastructure15:46 Tesla ගේම දෙයිද?23:16 ලංකාවෙ Graphene තියෙනවද?31:20 රටවල් අලුත් Tech Develop කරන්නේ මෙහෙමයි39:25 Colonial රටවල් වල වෙනස48:28 ලංකාවෙ EV Situation එක මොන වගේද?1:00:10 What's happening with Batteries?Originally published to YouTube on 2024-02-24...more1h 23minPlay
May 15, 2024Neil DeGrasse Tyson සමඟ විද්‍යාවෙන් ගොඩ යමු.(ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 24ලෝකෙ ඉන්න පට්ටම Science Communicator කෙනෙක් වෙන Neil DeGrasse Tysonව හම්බ වෙන්න රජිතට චාන්ස් එක ලැබුනා. මේ ඒ ගැනයි. Discord : https://discord.gg/c4vfqUpD චැප්ටර් 👇 00:00 මරණය සහ දඩාවතේ යන සත්තු11:38 Neil DeGrasse Tyson හමුව33:44 ගිනිකෙලි සහ Drone නීති39:51 Apple Vision Pro එකද අනාගතය?1:01:48 AV as a Hobby1:10 AI ඉවරද?Originally published to YouTube on 2024-02-17...more1h 19minPlay
May 15, 2024ලොව පැරණිම කථාව - මහා ගිල්ගමේශ් ජාතකය Buntcast EP 23We talk about the oldest recorded story known to man. The epic of Gilgamesh! චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්. Discord : https://discord.gg/Ja6HPMaYHrPraveens Channel : https://www.youtube.com/@sanvadayaOriginally published to YouTube on 2024-02-09...more1h 45minPlay
May 15, 2024අද කාලෙ හැදෙන ලමයි තව වසර 400කින් එන Aliensල meet වෙන්න ලෑස්ති (ද)?සහ වෙනත් රස කතා Buntcast EP 22Album by Ayeshmantha : https://link.airxone.co/1926/Juvenoia Video : https://www.youtube.com/watch?v=LD0x7ho_IYc Discord : https://discord.gg/Ja6HPMaYHr Chapters : 00:00 අපි ආයෙත් ආවා11:44 කාලගුනේඅයියා ගැන updates16:39 රස්තා Mechanic සහ Shorts18:25 Metal Lathe එක කරපු වෙනස23:40 Will Technology ever plateau?27:00 Our need to win and be competitive39:38 Voyager spacecraft stories and updates45:20 අද කාලේ ලමයි53:35 පොඩි Thought experiment එකක්1:01:20 Taylor Swift is a legend!1:08:20 රජිතගේ cabeling issuesOriginally published to YouTube on 2024-01-21...more1h 24minPlay
May 15, 2024Sam Altman නිසා අනාගතේ මිනිස්සු නැතිවෙයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 20Discord Server : https://discord.gg/Ja6HPMaYHr මේක තඩි AI update එකක්. AI ලෝකය අපේ ලෝකය වෙනස් කරන විදිහ තමා අපි කතා කරන්නෙ. Sam Altman කියන්නේ Elonද? ඔවා තමා කතා කරන්නෙ. චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.Originally published to YouTube on 2023-12-10...more1h 21minPlay
May 15, 2024රොකට් යවන එක ලේසි වැඩක්! (ද?) සහ වෙනත් රස කතා (ft. @SPACE_FAM). Buntcast EP 21අද සෙට් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ rocket engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සහ පට්ට science youtuber කෙනෙක් වෙන ඉරෝෂ. අපි එයාගේ journey එක වගේම rockets, space travel, aliens, time travel වගේ ඔක්කොම "මනස්ගාත" කතා කරනවා! ඉරෝෂගේ channel එක මෙන්න: @SPACE_FAMhttps://instagram.com/irosh.ahhttps://facebook.com/groups/487010546673774https://tiktok.com/@spacefam එයාගෙන් අහගන්න දෙයක් හරි අපෙන් අහන්න දෙයක් හරි තියෙනවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න. ලයික් ඇන්ඩ් සබරක්ර්යිබ්. 🙏 චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.(Chapter tika hadala denna puluwan pinwathek innawanam is2tea) Join Buntcast Discord Server : https://discord.gg/Ja6HPMaYHrOriginally published to YouTube on 2023-12-18...more1h 27minPlay
May 15, 2024වැල බලන උන් වනචරයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 19සබ්ස්ක්‍රයිබ් කරන්න! අපි දෙන්නා එක්ක කතා කරන්න එන්න අපේ ඩිස්කෝඩ් එකට : https://discord.gg/Ja6HPMaYHr Porn කියන්නේ අපිට නරක දෙයක්ද? Drugs වලට Addict වෙනවා හා සමානද? 00:00 ලාබ බඩු සහ Black Friday14:34 ක්‍රීඩා සග ඇඳුම්24:09 Eugenics vs Gene editing33:00 වැල බලන්න පුතේ1:03:57 Sam Altman and AI UpdatesOriginally published to YouTube on 2023-12-03...more1h 22minPlay
May 15, 2024ලෝක විනාසය අත ලඟ! (ද?) සහ වෙනත් රස කතා Buntcast EP 18අපේ ඩිස්කෝඩ් එකට එන්න : https://discord.gg/Ja6HPMaYHr අලුත් F1 පොඩ්කාස්ට් එක: https://www.youtube.com/@UCTNWfRvnVFrEN52MX_8Tepg අම්මටසිරි වෙයි ලෝකෙ විනාස උනොත් නේ? ඔයාලා ලෑස්තිද? 00:00 - ලෝකෙ විනාස වෙන්නෙ මෙහෙමයි.11:29 - ඇයි අපි English වලින් කතා කරන්නෙ.14:25- ඇට ගැන මොකද හිතන්නෙ?20:37 - ඉන්දියානුවන් හා 7-1125:07 - පෘතුවි ධ්රැව හුවමාරුව අපිට කෙලවයිද?36:27 - මේ ඔක්කොම simulation එකක්ද?47:48 - AI Update එක56:49 - F1 කියන්නේ මොක්කද?Originally published to YouTube on 2023-11-25...more1h 18minPlay
May 15, 2024ඉතිහාසය බොරුනම් අපි මොකද කරන්නෙ? සහ වෙනත් රස කතා. Buntcast EP 17ඔය කියන අතීතයද ඇත්ත කතාව? අපි අතීතය ගැන දන්න රෙද්දක් නෑ!අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr මෙන්න චැප්ටර් 👇 00:00 බොනවද? ක්ලබ් යනවද? 05:20 දොරමඩලාව සහ රජිත් ගෙවල් මාරු කරනවා10:15 ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න සහ කාලගුණික විපර්යාසය20:55 Mouse Utopia Project එක27:15 යටගිය ඉතිහාසය (Ancient Apocalypse)41:37 ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධය48:49 හොඳ News හඳුනාගමු1:00:30 Meta සහ AI updates ( Mark and Lex interview :https://www.youtube.com/watch?v=MVYrJJNdrEg)Originally published to YouTube on 2023-10-30...more1h 19minPlay
FAQs about Buntcast:How many episodes does Buntcast have?The podcast currently has 36 episodes available.