Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Podcast by @Vishvaya and @rajiteh seeking answers to questions that you didn't know you needed.... more
FAQs about Buntcast:How many episodes does Buntcast have?The podcast currently has 36 episodes available.
May 15, 2024ඉන්දියාව කැනඩාවෙන් ගේම ඉලන්න යන්නෙ! සහ වෙනත් රස කතා. Buntcast EP 16ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr Indian - Canadian වලියක් යන්න යන්නෙ යාලුවනේ.කතාව දැනගන්න මේක බලන්න. 00:00 Youtube කලාව සහ දේවල් Optimize කිරීම03:38 AI updates07:55 ASMR වැඩ කරන්නෙ කොහොමද ?18:44 කැනඩාවෙ මාර ප්‍රශ්නයක්51:05 මෙන්න අමුතුම ආකාරයේ අලුත් බෙහෙතක්Originally published to YouTube on 2023-10-15...more1h 18minPlay
May 15, 2024Stoicism වලින් හැම දෙයක්ම පැහැදිලි කරන්න පුලුවන්ද? සහ තවත් අමුතු කතා Buntcast EP 15අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr ප්‍රවීන්ගෙ චැනල් එක : @sanvadaya Stoicism කියන්නේ මොකක්ද මෙයා? මේක මරු එපිය , මුලු එකම බලන්න. චැප්ටර් කපන්න අමාරුයි.Originally published to YouTube on 2023-10-01...more1h 32minPlay
May 15, 2024ඇත්තටම කාලය කියන්නෙ මොකක්ද? කරන්න පුලුවන්ද සහ තවත් අමුතු කතා Buntcast EP 14එන්නකො අනේ Discord එකට: https://discord.gg/Ja6HPMaYHr කාලය කියන්නෙ මොකක්ද ? Time Travel කරන්න පුලුවන්ද? විශ්වයේ සැබෑ විදිහ මොකක්ද? එක එක විකාර ගොඩක් තියෙනවා මේකෙ. 00:00 Summer එක ඉවරයි සහ පාසල් කාලය06:50 කාලය කියන්නේ මොකක්ද?14:31 විශ්වය සහ කාලය18:40 කාලතරණය කරන්න පුලුවන්ද?27:22 Tech Nostalgia සහ වෙනත් අරළු බුරුළු38:23 Insure කරන body part එක මොකක්ද ?46:29 Starfield ගැහුවද?56:50 Oculus එකට මොකද උනේ?1:01:10 රොකට් එකක් යවමුද අතීතයටOriginally published to YouTube on 2023-09-17...more1h 14minPlay
May 15, 2024CIA එක LSD වලින් කරපු රහස් පර්යේෂණ (MKUltra) සහ වෙනත් රස කතා. Buntcast EP 13අද topic එක , එක එක ජාතියේ Drugs ගැන. විශේෂයෙන්ම LSD ගැන හා MKUltra Project එක ගැන. Join our discord: https://discord.gg/Ja6HPMaYHr චැප්ටර් මෙන්න 👇 00:00 රජිතගෙ PKA නිසා වෙච්ච් දේ සහ චීන බඩු12:20 Mind altering drugs කියන්නේ මොනාද?19:29 රසායනික යුද්ධ උපක්‍රම25:09 LSD වල ඉතිහාසය28:00 CIA එක සහ MKUltra Project එක38:13 දෙවන ලෝක යුද්ධය සහ Unethical Experiments46:38 ඒවයෙන් අපි මොනාද ඉගෙනගත්තේ?50:40 චන්ද්‍රයාන් ගැන පොඩි කතා බහක්57:23 තව අවුරුදු දාහකින් හා දාහකට පෙරOriginally published to YouTube on 2023-09-03...more1h 23minPlay
May 15, 2024අවශිෂ්ට අවයව කියන්නේ මොනාද? සහ තවත් අමුතු කතා Buntcast EP 12එන්නකො අනේ Discord එකට : https://discord.gg/kAcTrUY5zH Vestigial Organs කියන්නේ මොනාද ? සහ ගොඩක් දේවල් දැන ගන්න මේ එපිසෝඩ් එක බලන්න. චැප්ටර් මෙන්න 👇 00:00 රට පූසෝ රෙන්නෙ කොහොමද?07:40 අවශිෂ්ට අවයව සහ වෙනත් විස්තර19:16 හෙම්බිරිස්සාවට බෙහෙත් නැත්තේ ඇයි?24:25 දුරකථන ගැන දුර කතාවක්37:10 ඇයි misinformation පැතිරෙන්නෙ?47:27 Freedom of speech ඕනෙමද?56:38 පොඩි World War II කතා ටිකක්1:07:08 Modern Slavery සහ ධනවාදය1:09:30 Foundation බැලුවද?1:12:00 ලොවවටා updatesOriginally published to YouTube on 2023-08-13...more1h 25minPlay
May 15, 2024කොංග්රස් එකේ ඒලියන්ල ගැන මොකද කිව්වේ? සහ වෙනත් රස කතා. Buntcast EP 11එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH දැන් මේ පිටසක්වල උන් උන්නවා කියන එක සිරාද? අපිට මොනාවෙයිද? සහ වෙනත් රස කතා ගැන තමා මේ පාර එපිය. චැප්ටර් මෙන්න 👇 00:00 කැනඩාවේ ආචාර කරන විදිය03:25 Alien හුටපටය සහ කොංග්රස් කතාව23:38 X සහ Elon Musk32:19 MMA සහ Lizard Brain එක39:55 ඇයි දැන් යුද්ධ අඩුම?51:00 ෆිල්ම්, TV සහ වෙනත්59:00 ඉරාකය සහ ස්වීඩනය අතර ප්‍රශ්නයක්1:06:46 Gen Z vs Millennials බලන්න ෆිල්ම් :The Day the Earth Stood StillDistrict 9Paul Superconductors ගෙන දැන ගන්න:https://youtu.be/PLr95AFBRXIOriginally published to YouTube on 2023-08-06...more1h 11minPlay
May 15, 2024Hollywood Strike එක, AI සහ වෙනත් රස කතා. Buntcast EP 10එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH ටිකක් #AI වලට බර එපියක් හැබැයි වෙන වෙන අටමගුල් ටිකකුත් කතා කරනවා. ලයික් කමෙන්ට් දාලා සප් එකක් දෙන්න! 00:00 නොස්ටැල්ජියාව හා කසිප්පු07:19 රසකාරක ඔක්කොම නරකද?14:05 Russian McDonalds වලට මොකද උනේ?18:08 : ගස් දැකලා තියෙනවා නේ?20:30 ඉංගිරිසි නම් සක්විති සර්25:50 හාරලක්සේ මංකොල්ලෙ28:18 බා බිය සහ Matrix34:20 Hollywood Strike එක සහ AI44:50 AI වලින් art පරිස්සන් කරන්නේ මෙහෙමයි54:12 Netizen කෙනෙක් නම් මෙහෙම කරන්න1:00:40 ඇයි AIවලට Human qualities නැත්තේ?Originally published to YouTube on 2023-07-31...more1h 20minPlay
May 15, 2024වතුර ඉවර උනොත් මොකද කරන්නේ? සහ වෙනත් රස කතා. Buntcast EP 9බොන වතුර ඉවර වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. එහෙම උනොත් අපි මොනාද බොන්නේ?සහ වෙනත් ආතල් කතා අහන්න. මේ එපිසෝඩ් එකට සෙට් වෙන්න. මෙන්න චැප්ටර් 00:00 පුංචි පැන්චි සහ දහම් පාසල් වික්‍රම ක්‍රියා10:20 ආගමිකත්වය සහ අනාගමිකත්වය14:00 වතුර ප්‍රශ්නයක් එන්න යන්නේ22:56 සබන් සහ Normal thoughts30:18 දිලීරවල නොදුටු පැත්ත37:00 උඹ දන්නවද ප්‍රෝටීන් එකක් කියන්නෙ මොකක්ද කියල?46:25 විශ්ව Indiana Jones බලලා51:54 Oppenheimer v Barbie56:52 සමාජවාදී ජීවනය1:03:30 ඉන්දීය අභ්‍යාවකාශ වැඩසටහන1:06:50 ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩාOriginally published to YouTube on 2023-07-23...more1h 22minPlay
May 15, 2024පිටසක්වලයෝ, ලෝක විනාසේ සහ වෙනත් රස කතා. Buntcast EP 8පිරිමින්ට ඇයි නිපල්? කෝමේ ඒලියන්ස්ලා? අද හෙට ලෝකෙ විනාස වෙයිද? මේවා ඔයාටත් තියන ප්‍රශ්නනම් අනිවා මේ එපිසෝඩ් එක බලන්න. මෙන්න චැප්ටර් 👇 00:00 නිපල්ස් සහ ක්ශීරපායිසත්තු09:50 ගේම් TV show/Movie වෙන්නම ඕනෙද?🤔18:50 Microsoftලා Blizzard එක ගන්නද යන්නෙ?25:11 රොකට් එකක් යවමුද?34:07 ලෝක විනාසෙ අද නෙමෙයි හෙටයි47:14 මිනිස්සු මේ කොහෙද යන්නේ?52:00 Threads ලොකුද?1:00:10 NFT ගුණානුස්මරනය1:09:00 පොඩි AI update එකක්Originally published to YouTube on 2023-07-16...more1h 23minPlay
May 15, 2024ගේමක් ගහමුද? Portal 2 සමග වල් පල් සහ වෙනත් රසකතා. Buntcast EP 7අපි අද ගේම් ගහනවා. ඒ අතර මැද අනම් මනම් කියවනවා. #games #Buntcast #gamestream චැප්ටර් නෑ! පුලුවන් දෙයක් කරපන්Originally published to YouTube on 2023-07-09...more1h 15minPlay
FAQs about Buntcast:How many episodes does Buntcast have?The podcast currently has 36 episodes available.