ඔන්න දෙවනි එපිසෝඩ් එක ආවා! VR, Meta, Tech CEOලා , සිගරට් , Gambling වගේ දේවල ගැන තමා කතා කරන්නෙ. පහල ලිස්ට් එකෙන් කැමති segment වලට පනින්න.
ඒවගේ, රජිත් කියනවා මාර්ක් සකර්බර්ග් මහා ඇලෙක්සැන්ඩර්ට ෆුල් ලව් කියලා. ඒක ඔගස්ටස් සීසර් වෙන්න ඕනෙ. සොරි ඈ!
ලයික් කරලා, ශෙයා පාරක් දාල සප් එකක් දෙන්න.
00:00 Intro
02:25 META, LLaMA සහ මාක්
09:18 ඇයි VR සෙට් වෙන්නෙ නැත්තේ?
12:45 Tech CEOලා cool නෑ
21:55 Audiophileලා බොරු කාරයොද?
29:25 ඔහෙ Gambling තියෙනවද?
36:21 සිගරට් ලෝකෙ වෙනස් කරේ කොහොමද?
43:33 ඇබ්බැහි වීම
45:12 මොලේ බලේ
50:12 කෝස් එකක් කරමුද?
53:08 වීඩියෝ ගේම්වලට මෙහෙම උනේ ඇයි?
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
✔ Like 🖤 Share ❤ Subscribe 🔔 Click the bell
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Like on Facebook
✪ https://www.facebook.com/VishvayaONE
Follow me on Instagram
✪ https://www.instagram.com/vishvayaone/
Follow me on TikTok
✪ https://www.tiktok.com/@vishvayaone
YouTube
✪ https://www.youtube.com/channel/UCuPlRyZyk4IzdMSe68DwUhw?sub_confirmation=1
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Originally published to YouTube on 2023-05-21