
Sign up to save your podcasts
Or


කාලෙකට පස්සේ අපි දෙන්නා පොඩ්කාස්ට් එක ගෙනාවා ඉතින් topics සෙට් එකක් එක්ක.
අද කතා කලා අලුත් අවුරුද්දෙ fireworks ගැන, Harbor Bridge එක ගැන.
Kworb වෙබ්සයිට් එක ගැන කතා කලා.
අපේ mind එක අවුල් කරපු ඒ පිස්සු හිනාව smile 2 ෆිල්ම් එකයි තවත් එපා කරල දාපු Substance ෆිල්ම් එකයි ගෙනාවා Films වලට.
අන්තිමට පොරොන්දු උනා වගේම Star Wars Universe එක ගැනත් කතා කලා.
The episode will be cast on YouTube on 8th Feb 2025.
පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.
Instagram එක: / ceyloncastofficial
FB Page එක: https://www.facebook.com/profile.php?...
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා?
අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා.අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ??
පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.
Instagram එක: / ceyloncastofficial
FB Page එක: https://www.facebook.com/profile.php?...
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි.
එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්.
පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්.
Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද කතා කලා අපි ග්‍රීක මිත්‍යා කතා ආපු විදිය සහ මුල්ම දෙවිවරු ගැන.
Dash ගෙනාවා ලෝකෙ තියන අලුත්ම පුදුම හත ගැන.
අන්තිමට කතා කලා film වල script කියවන්න පුලුවන් website එකක් ගැන.
යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.
Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා.
ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ.
ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා.අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන.
Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන.
අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන එක.
අද කතා කරපු වල වැදගත් වන Links පහලින්,
https://coinmarketcap.com/
https://www.coingecko.com/https://etherscan.io/
https://solscan.io/
https://tokensniffer.com/
https://dexscreener.com/
යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.
Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන.ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන.ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන.ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා. අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන.යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.
Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද special episode එකෙන් ගෙනාවා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ යන්න හොද trips ගැන.
ඉතින් Gappz & Dash ගිය ලස්සන trips ගැන දැනගන්නත්,අද podcast එකේ අන්තිමට අහන ප්‍රශ්නයට උත්තර දීල පොඩි තෑග්ගක් දිනන්නත් අහන්න CeylonCast.යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද Dash ගෙනල්ල තියෙනවා Letterboxd website එක ගැන. මේ ගැන සම්පූර්ණ විස්තරයක් අද ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්, මොකක්ද වෙබ් සයිට් එක, මොනවද කරන්න පුළුවන් කියන එක ගැන.
ඊට පස්සේ Gappz ගෙනාවා Fun-Fact එකක් ලංකාවේ බල්ලන් ගැන. ඉතින් අහලම බලන්න හොඳ brain blasting fun-fact එකක් වෙයි.
ඊළඟට ඩෑෂ් ගෙනල්ල තියෙනවා Slasher movies සෙට් එකක්ම, වැඩිය කව්රුත් අහල නැති. අන්තිම topic එක විදියට Gappz ගෙනල්ල තියෙනව Actor කෙනෙක් ගැන.
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
ඉතින් අද film series එක තමයි The Terminator. දන්නව ද Arnold ගේ පන්ඩිතකම නිසා උන දේ?
අද අමුතු මාතෘකාව තමයි මේ Unit 731 ගැන තියෙන කතාව. ඒ කියන්නේ ජපානයේ තිබ්බ දරුණුතම යුධ අපරාධ කරපු එක්තරා ස්ථානයක් ගැන කතාව.
ඉතින් අද game එක හැටියට ගෙනාවෙ ඉස්සරහට එන්න තියෙන games දෙකක්. Resident Evil 9 game එක ලගදිම රිලිස් වෙයිද? ඒ වගේම අලුතෙන් trailer එකක් දාලා තිබ්බා Gears of War E-Day game එක වගේ ඒවා ගැන විස්තර දැනගන්න පුළුවන්.
අද fact එක හැටියට කතා කරනවා ලෝකයේ වැඩියෙන්ම තෙල් තියෙන රටවල්. ඕගොල්ලන්ට හිතාගන්නවත් බැරි වෙයි පළවෙනි රට මොකක්ද කියලා.
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
From the publisher's feed