CeylonCast පළවෙනි එපිය. Video games, TV Shows, Films සහ වෙනත් රසවත් දේවල් ගැන කතා කරන අපේ පොඩ්කාස්ට් එක.
ඉතින් අපි මුලින් කතා කරන්න හිතුවා podcast එකක් පටන් ගන්න හිතුන හැටි, ඒ වගේම ඔයාලා ආසම films සහ TV Shows කොච්චර ආදායමක් හොයලා තියනවද? ඒ ගැන හොයන්නෙ කොහොමද කියල කියල දෙන්න හිතුව.
ඒවගේම පට්ට zombie ගේම් එකක් උනු Days Gone ගේම් එකත් ඒක play කරද්දි Dash ට වුන අකරතැබ්බය ගැනත් ඔන්න කතා කරනවා.
ඉතින් එහෙන්ම් අහල බලන්න අපේ පොඩ්කාස්ට් එකත්.
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube: https://www.youtube.com/@CeylonCastPodcast