
Sign up to save your podcasts
Or


ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies, game , animated movies, animated tv show & netflix tv show එක ගැන.
අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද?
ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද?
කොහෙන්ද මේවා ඔක්කොම පටන් ගත්තෙ?
Movie එකේ ඉන්න Alice කව්ද?
T වයිරසයේ සිට Mould දක්වා ආපු මේ එක් එක් වයිරස වර්ග හා පරිපෝශිතයන් වර්ග මොනවාද?
Umbrella Corp කියන්නෙ ඇත්තටම මොකක්ද?
මේ ඔක්කොම ප්‍රශ්න වලට අද උත්තර හොයාගන්න අපිත් එක්ක join වෙන්න episode එකත් එක්ක.
ඉතින් එහෙනම් red herb එකකුයි green herb එකකුයි mix කරල spray එකක් හදාගෙන අහමු එහෙනම් podcast එක!!
ඔක්කොම links ටික පහලින් තියනව ගිහින් බලන්න,
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
ඔන්න අද ගෙනාවා තවත් special episode එකක් CeylonCast එකෙන්.
අද කතා කරනව එක එක scams වර්ග ගැන.
ඒ වගේම Gappz ගෙයි Dash ගෙයි scam අත්දැකීම් ගැනත්.
ඉතින් අනිවාරෙන් මේ epiය අහන්න ඔය කස්ටියට වැදගත් වෙයි.
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
අද fun fact එක coffee ගැන.
අද Dash අරන් ආවා Evil Dead franchise එක. Evil Dead tv show එක ගැනත් පොඩියට කතා කරනවා.
Stronghold Definitive Edition එක ගැන විස්තර ගෙනාවා Gappz.
ඊට අමතරව අද අමුතු වැඩකුත් කරන්න හිතාගන ඉන්නව, ඉතින් රැදී සිටින්න අපිත් එක්ක අන්තිම වෙනකන්.
More about the Coffee Fact: https://science.howstuffworks.com/caffeine4.htm#:~:text=Caffeine%20wakes%20you%20up%20by,same%20receptors)%20speeds%20activity%20up.
Stronghold DE Demo link: (EXPIRED!!)
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
VHS යුගයේ සිට Blu-ray දක්වා Gappz & Dash film බලපු හැටි.
ඒ කාලේ technologies VHS, VCD, DVD, Blu-Ray ඒ කාල වල ආපු අමුතු තැටි.
යට තියන ලින්කු ටිකත් check කරල යන්නෝ.
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube links,
1. VHS: https://www.youtube.com/watch?v=P00QS3lXJeI&ab_channel=The8-BitGuy
2. VCD: https://www.youtube.com/watch?v=vyrOMdt93pc&ab_channel=AdamMartyn
3. LaserDisc: https://www.youtube.com/watch?v=PRFQm0eUvzs&ab_channel=ColdFusion
4. DVD: https://www.youtube.com/watch?v=K4yj2YyZROg&ab_channel=Cinemassacre
5. Blu-Ray and HD DVD: https://www.youtube.com/watch?v=op6FnQrGk_Q&ab_channel=CompanyMan
මේ එපියෙන්,
Cricket Asia Cup.
One Piece ජපන් මංගා කතාමාලාවෙන් හැදුනු Netflix tv show එක.
Hulu ලගේ ජනප්‍රිය tv show එක Only Murders in the Building.
Film එකක් හරි TV Show එකක් හරි original copy buy කරන්නෙ කොහොමද?
අලුත් ම game එක Dead Space Remake එක.
මෙම episode එකෙහි වැදගත් වන links:
1. Bluray.com - https://www.blu-ray.com/
2. Dead Space Creator interview - https://www.youtube.com/watch?v=BQ3iqq49Ew8&ab_channel=ArsTechnica
3. One Pace - https://onepace.net/en
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
අපේ 2නි epiයෙන් ගෙනාවා 2023 සිනමා ලෝකයට ආපු දැවැන්ත සිනමාවන් බොහෝමයකට කෙළ උන එක.
අද ගේම් එක තමා Mortal Kombat 1 අලුත්ම එක. Gappz ට හොද අතීතයක් තියන මේ game එක ගැන විස්තර මේ epiයෙන් අහන්න.
ඒ වගේම Dash ගේ one of the favourite TV Show එකක් වෙන The Walking Dead එකට අන්තිමේදි කෙළවුනේ ඇයි සහ The Walking Dead sequels ගැන කතා කරනවා.
ඉතින් මේක කියව කියව ඉන්නෙ නැතිව play කරන්න friends!!
Facebook Page:https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram:https://www.instagram.com/ceyloncastofficial/
CeylonCast පළවෙනි එපිය. Video games, TV Shows, Films සහ වෙනත් රසවත් දේවල් ගැන කතා කරන අපේ පොඩ්කාස්ට් එක.
ඉතින් අපි මුලින් කතා කරන්න හිතුවා podcast එකක් පටන් ගන්න හිතුන හැටි, ඒ වගේම ඔයාලා ආසම films සහ TV Shows කොච්චර ආදායමක් හොයලා තියනවද? ඒ ගැන හොයන්නෙ කොහොමද කියල කියල දෙන්න හිතුව.
ඒවගේම පට්ට zombie ගේම් එකක් උනු Days Gone ගේම් එකත් ඒක play කරද්දි Dash ට වුන අකරතැබ්බය ගැනත් ඔන්න කතා කරනවා.
ඉතින් එහෙන්ම් අහල බලන්න අපේ පොඩ්කාස්ට් එකත්.
Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Instagram: https://www.instagram.com/ceyloncastofficial/
YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
From the publisher's feed