Hustle Life

Hustle Life

By HimaBusiness
Download on the App Store

Hustle Life episodes

  • කම්මැළිකම ඇති වීම අවම කරගෙන දවස ඇතුලත ඵලදායීව වැඩ කරන්න ක්‍රමයක්- With Mayanth Shaveen
    මේ එපියෙන් අපි කතා කරන්නේ ටිකක් වෙනස් දෙයක්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කම්මැලිකම අවම කරගන්නේ කොහොමද කියන එක සහ තමන්ගේ මෝටිවේශන් එක වැඩි කරගන්නේ කොහොමද කියන එක. මේ එපිසෝඩ් එකෙන් මගේ හොඳ යාලුවෙක් වන මයන්ත ශවීන් ගේ අන්තර්ජාලයේ පළ වුණු වැදගත් ලිපි කිහිපයක් ගැන ගැඹුරෙන් කතා කරනවා. ඔහුගේ ලිපි වල කම්මැලිකම සාර්ථකව මැඩලීමේ උපක්‍රම රාශියක් අඩංගු වෙනවා. ඉතිං මේ හැමදෙයක්ම අපි මේ එපිසෝඩ් එකෙන් කතා කරනවා. අහලා බලන්න ඔයගොල්ලොන්ගේ කම්මැලිකම නැති කරගන්න සහ මෝටිවේශන් එක වැඩි කරගන්න ගොඩක් හොඳ උපදෙස් රාශියක් මෙම එපිසෝඩ් එකෙන් ලබාගන්න පුළුවන් වේවි. ජය!
    https://elearning.lk/blog/%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%90%e0%b7%85%e0%b7%92%e0%b6%9a%e0%b6%b8-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b6%85%e0%b7%80%e0%b6%b8-%e0%b6%9a%e0%b6%bb%e0%b6%9c/
    40 min
  • Hustle Life Epi 4 -පොඩි තැනේ ඉඳන් ගොඩ නැගුනු අපේ කෙනෙක් - With Ajith Perera
    පොඩි කාලේ චිත්‍ර කතා (comic books) විකුණලා පටන් ගත්ත ව්‍යවසායක ගමන ජයගත් අජිත් පෙරේරා අයියා තමයි මේ එපිසෝඩ් එකෙං අද ඕගොල්ලො හමුවට ගේන්නේ. මේ එපිසෝඩ් එකේ අපි ගොඩක්ම කතා කරන්නේ සැකය හා අවිනිශ්චිත භාවය නැති කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක. ඒ වගේම වෙන රටකට ගිහින් දුක් කම්කටොලු මැඩලගෙන පොඩි තැනේ ඉඳං කට්ට කාලා ABC group එක වගේ ලොකු ආයතනයක් හදලා දැන් ඉන්න තත්ත්වෙට ආවේ කොහොමද කියලත් අපි මේ එපිසෝඩ් එකෙං කතා කරනවා, අහලා බලන්න අනිවාර්යයෙන් ම ජීවිතේට ගන්න යමක් තියෙනවා. ජය!
    ඔබට මෙම podcast එක Google podcasts,spottily සහ Apple podcasts ඔස්සේ ද අසන්නට පුළුවන්
    49 min
  • Hustle Life Epi 3 -How to survive in Australia
    මේ podcast series එකේ තුන්වෙනි episode එකෙන් මම අද කතා කරන්නේ කොහොමද ඔස්ට්‍රේලියවේ survive වෙන්නේ කියල ,මෙකේ අමුත්තා විදියට එකතු වෙන්නේ ‎ආශීර්වාද් බෝපෙආරච්චි‎
    අයියා. ගොඩක් හොඳ දේවල් ටිකක් අපි කතා කලා නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ අහල බලන්න කියල ආරාධනා කරනව ,යම් කිසි දෙයක් ගන්න පුලුවන් වෙවි.
    28 min
  • ව්‍යවසායකත්වය ඉගනිමු - with Thanura Korale
    මේ episode එකෙන් ඔස්ට්‍රේලියවේ New Lanka සමූහ ව්‍යාපරයේ අඪිපති තනුර කොරලේ අයිය සමග මම ඔහුගේ ව්‍යවසායකත්ව ගමන ගැන හඳුන්වාදීමක් කරන ගමනම ව්‍යවසායකත්ව මුල පුරන්න ඉන්න ඔගොල්ලොන්ට උදව් වෙන කාරන කිපයකුත් කතා කරනව .
    Like ,Comment and Share
    33 min

About Hustle Life

From the publisher's feed

Podcast by Hima