බොරුව පලිහක් මෙන් තමන්ව ආරක්ෂා කරන බව ඇතැමුන් විශ්වාස කරන නමුත් සත්යය එම පලිහ බිඳ දමන බව ඔවුහු නොදනිති.
සත්යය හරියට හුළඟට පිඹින බෝලයක් වගේ, අපි ඒක වතුර යට තියාගත්තොත් ඒක බාහිර ලෝකෙට නොපෙනී යනවා, නමුත් බෝලය උඩට එනවා, ඒ වගේ දවසක සත්යය ඉබේම මතු වෙනවා.
සත්ය පවසන්නන් කිසිවක් ගැන කරදර විය යුතු නැත. බොරු කියන අය බියෙන් ජීවත් විය යුතුයි, ඇත්ත කතා කරමු, අවංක වෙමු.