ඕනෑම ගැටලුවකට විසඳුම් තුනක් තිබේ.
එකක් තමයි සිදුවෙච්ච දේ ඒ ලෙස ම පිළිගන්න එක.
දෙවැනි එක , වෙච්ච දේවල් වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න උත්සාහ කිරිම.
තෙවැනි , වෙනස් කරන්න බෙරි දේවල් ඒ ලෙසම
පිළිගෙනිම.
අපේ සතුට නැති කර නොගැනීමට අපි නිතරම සැලකිලිමත් විය යුතුයි.
එසේම අභිප්රේරණය සෑම විටම උද්යෝගිමත් විය යුතුය.
(සිතුවිලි ලෙස ජීවිතය)