සබ්බලෝකං අභිඤ්ඤාය - සබ්බලෝකේ යථා තථං
සබ්බලෝකවිසංයුත්තෝ - සබ්බලෝකේ අනූපයෝ
සබ්බේ සබ්බාභිභූ ධීරෝ - සබ්බගන්ථප්පමෝචනෝ
ඵුට්ඨස්ස පරමා සන්ති - නිබ්බානං අකුතෝභයං
ඒස ඛීණාසවෝ බුද්ධෝ - අනීඝෝ ඡින්නසංසයෝ
සබ්බකම්මක්ඛයං පත්තෝ - විමුත්තෝ උපධිසංඛයෝ
ඒස සෝ භගවා බුද්ධෝ - ඒස සීහෝ අනුත්තරෝ
සදේවකස්ස ලෝකස්ස - බ්රහ්මචක්කං පවත්තයී
ඉති දේවා මනුස්සා ච - යේ බුද්ධං සරණං ගතා
සංගම්ම තං නමස්සන්ති - මහන්තං වීතසාරදං
දන්තෝ දමයතං සෙට්ඨෝ - සන්තෝ සමයතං ඉසි
මුත්තෝ මෝචයතං අග්ගෝ - තිණ්ණෝ තාරයතං වරෝ
ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ'ති
~ ඛුද්දක නිකාය, අපදාන පාලි, භික්ඛු අපදාන, සුගන්ධ ථෙර අපදානය.
~ Youtube - https://youtu.be/0evLdnhqi-4
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-05-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය.
Website: http://Noblepath.net/
Youtube: https://goo.gl/vy2mcp
Soundcloud: https://soundcloud.com/noblepath_net
Facebook: https://www.facebook.com/noblepath.net/
Instagram: https://www.instagram.com/noble_path