The BeanBag Podcast

The BeanBag Podcast

By Demintha Jayasinghe, Sahan JayasuriyaFiction
Download on the App Store

The BeanBag Podcast episodes

  • මරණ තුනක්! බිහිසුණු ආත්මයක්! | The Ghost of Room 404

    උතුරු තායිලන්තයේ රෝස කැකුළ ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයක, හුදකලා තට්ටු නිවාස කාමරයක් තුළ ජීවිත තුනක් මරණයට කැප වන ලදී. ඒ තට්ටු කාමරයේ පදිංචියට ආ විශ්ව විද්‍යාල සිසුවියගේ දොරට මරණය තට්ටු කරේ ඇගෙන් පළිගන්න ද? ඇගෙන් උදවු ඉල්ලන්න ද? In a remote area of ​​northern Thailand known as the Pink City, three lives were sacrificed to death in a single room in a single-family home. Did death knock on the door of the university student who had moved into the apartment building to seek revenge? To ask for help?

    49 min
  • ප්ලේන්ෆීල්ඩ් මස් ඝාතකයා | The Butcher of Plainfield

    අතිශයින් ම ජනප්‍රිය වූ Horror චිත්‍රපටි ගණනාවක අවසානයේ, ඇත්තට ම ඒ තරම් අමානුශික ඝාතකයන් අප අතර හමුවෙනවා ද යන ප්‍රශ්නය ඔබට වරක් හෝ මතු වී ඇතුවා නොඅනුමානයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඔවු. අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ඒ තරම් ම අමානුශික වීම නිසා ම චිත්‍රපට ගණනාවකට වස්තු බීජ සැපයූ සැබෑ ඝාතකයෙක් ගැන..At the end of many extremely popular horror films, you have undoubtedly wondered at least once whether such brutal killers really exist among us.The answer to your question is yes. Today on the Bean Bag Podcast, our conversation is about a real-life killer who was so brutal that he provided the subject matter for numerous films.


    Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]

    1 hr
  • මළවුන්ගේ විවාහ | Chinese Ghost Marriages

    මියගියත්, අවුරුදු දහයක් තිස්සේ පෙම් කළ සිය පෙම්වතිය විවාහ කරගැනීම ඇඩම් ගේ එක ම කැමැත්ත විය. නමුත් මළවුන්ගේ ලෝකයෙන් කරකාර බැඳීම කළ හැකි ද? ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ විවාහයෙන් පසුව ඇඩම්ගේ ජීවිතය වෙනස් කළේ කෙසේ ද? මේ සියල්ල, අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහින්Adam's only wish was to marry his girlfriend of ten years, even though she was dead. But is it possible to have a relationship with the dead? How did his girlfriend change Adam's life after their wedding? All this, in our conversation on today's Beanbag Podcast


    Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]

    51 min
  • කොල්ල(නො)කෑ බැංකු කොල්ලය | Northern Bank Heist

    හොරෙක් නැති බැංකු මංකොල්ලයක් තිබිය හැකි ද? එකදු චූදිතයෙකු නැතිව, බැංකුවකින් මිලියන ගණනක් අතුරුදහන් විය හැකි ද? මිලියන ගණනක බැංකු සේප්පුව හිස් කළ,හොරෙක් නොමැති බැංකු මංකොල්ලයක කතාව; අද බීන්බෑග් පොඩ්කාස්ට් වෙතින්.Is it possible to have a bank robbery without a thief? Is it possible to have millions disappear from a bank without a single suspect? The story of a bank robbery without a thief, which emptied the bank safe of millions; Today from the Beanbag Podcast.


    Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]

    38 min
  • සමුදීමේ වේදනාව - It Hurts to Say Good Bye

    උහුලගන්න බැරි දුක කියන්නෙ මොකක්ද? ඒ දුක ඉස්සරහ පපුව රිදෙන්න ගන්නෙ ඇයි? හිරිවැටිලා යන්නෙ ඇයි? දරන්න බැරි වේදනාව කියලා එකක් තියෙනවද?

    ප්‍රශ්න ගොඩක්!

    මේ සේරම ගැන, විඳවන්න උනු අත්දැකීමක් නිසා ම හොයන්න හිතුනා. මේ ඒ ගැන අපි කරපු කයිවාරුවක්!

    What is unbearable pain? Why does the chest hurt in the face of that pain? Why does it go numb? Is there such a thing as unbearable pain?

    So many questions!


    We wanted to find out about all of this because we had an experience to endure.


    Follow us on,

    Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491

    Instagram - https://www.instagram.com/beanbagpod

    TikTok - https://www.tiktok.com/@the.beanbag.podca


    Contact us on,

    Email - [email protected]

    44 min

About The BeanBag Podcast

From the publisher's feed

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!