අපි රටක් විදියට එක්සත් වෙලා කරපු අරගලේම ද බංග්ලාදේශයත් දැන් කරමින් ඉන්නෙ? 300කට එහා ජීවිත නැති කරන්, මහජන දේපළ විනාස කරමින්, බංග්ලාදේශය ඇත්තටම මේ කරන්නෙ ලංකාවෙ උනා වගේ ම අරගලයක් ද?
ඒකෙ අවසාන ප්රථිපලය මොකක් වෙයි ද?
පරිච්ඡේද (Chapters)
00:00 හැඳින්වීම (Introduction)
09:50 බංග්ලාදේශයේ දැන් තත්වය (Current Situation in Bangladesh)
11:14 ෂෙයික් හසීනා (Sheikh Hasina)
17:02 බංගලිදේශ ජනතාව නැගී සිටියේ ඇයි? (Why Bangladesh People Stood Up?)
22:58 හසීනාට වැරදුන තැන (Where Hasina went wrong)
26:00 අරගලය කාලේ ලංකාවේ අත්දැකීම (Experiences in Sri Lanka during the struggle)
29:10 ප්රශ්නය තමන්ගේ නොවන තාක්.... (As long as the problem is not yours….)
32:27 හසීනගෙ මල් ගවුම් බලකාය (Hasina's flower gown brigade)
33:58 බංග්ලාදේශ අරගලය (Bangladesh Struggle)
39:50 අන්තර්වාර රජයක් (Interim Government)
42:00 ශ්රී ලංකාව සහ බංග්ලාදේශ අරගලය අතර සංසන්දනය (Comparison between Sri Lankan and Bangladesh Aragalaya)
51:14 ලංකාවට අවස්ථාවක් (A chance for Sri Lanka)
53:48 අපේ නිගමනය (Our Conclusion)
Follow us on,
Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491
Instagram - https://www.instagram.com/beanbagpod
Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca
Contact us on,
Email - [email protected]