එකේ ඉඳන් දාහට, අපි එක්ක මිනිස්සු ම දාහක් මචං!
බීන් බෑග් පොඩ්කාස්ට් එක පටන් ගනිද්දි පළවෙනි subscribe එකේ ඉඳන්, ඊයෙ දවාලෙ වැටුනු දහස් වෙනි subscribe එක වෙනකන් ම ලැබුනෙ මාර ආදරයක්!
මේක පටන් ගැන්ම විතරයි! යන්න තව සෑහෙන දුර ගමනක් තියෙනවා. වරෙල්ලා! අපේ විදියට අපි, ට්‍රැක පන්නගමු! ආදරේ බෙදාගමු!
බීන් බෑග් පොඩ්කාස්ට් එකට ආදරේ උන් දාහයි! ♥️
They love the Bean Bag Podcast! ♥️ Follow us on,
Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491
Instagram - https://www.instagram.com/beanbagpod
Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca
Contact us on,
Email - [email protected]