ඕස්ට්‍රේලියාවේ සත්තුන්ගෙ පරිණාමය අනිත් මහද්වීප වලට වඩා වෙනස්ද? 🦔
කැන්ගරුවො වගේ පැසක් තියෙන සත්තු ඇයි ඕස්ට්‍රේලියාවේ විතරක් ඉන්නෙ? 🦘
එහෙ සර්පයන්ගෙ විස වැඩීද?
මොකක්ද මේ Megafauna?
මේවට උත්තර හොයාගන්නනම්, ඕස්ට්‍රේලියාවේ විකාර සත්ත්ව පරිණාමය ගැන කතා කරන මේක, #කහ_ඇඳගෙනම අහන්න! 🦘🇦🇺
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Songs:
Leave the Door Open - Bruno Mars, Anderson .Paak
Sign of the Times - Cover by Tanner Townsend