Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Our vision is to distribute a proper knowledge about the environment all over the world. We hope It will be helped to the conservation of our planet for current and future generations.... more
FAQs about Wild Freaks:How many episodes does Wild Freaks have?The podcast currently has 58 episodes available.
July 14, 2021යුද්ධ කරපු වලහාගේ කතාව | Wojtekදෙවෙනි ලෝක යුද්ධෙදි හිට්ලර්ට විරුද්ධව සටන් කරපු බියර් බොන, සිගරට් කන වලහා ගැන දන්නවද? Wojtek.Short Podcast 03..WhatsApp Community: https://bit.ly/3zk5CKu...more21minPlay
July 08, 2021Welcome to Jurassic ParkWelcome to Jurassic Park! කතාව හැදුන හැටි, ගෙම්බෙක් සම්බන්ධ උන හැටි, ගෑනු සත්තු විතරක් ඉන්න park එකේ පැටවු හැදුන හැටි.. මේ වගේ Jurassic Park බලද්දි ආපු ඔක්කොම ප්රශ්න විසඳගන්න, මේක අහන්න."Life uhh finds a way.." .. WhatsApp Community: https://bit.ly/3zk5CKu...more1h 30minPlay
July 03, 2021නාගරික වන සත්තු / Urban Wildlife (Part 2)වනසත්තු ඉන්නෙ කැලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - දෙවෙනි කොටස .. WhatsApp Community: https://bit.ly/3zk5CKu...more1h 19minPlay
July 03, 2021නාගරික වන සත්තු / Urban Wildlife (Part 1)වනසත්තු ඉන්නෙ කැලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - පළවෙනි කොටස .. WhatsApp Community: https://bit.ly/3zk5CKu...more1h 1minPlay
July 02, 2021Xpress-Pearl, වාරකන් සහ කැස්බෑවෝකැස්බෑවො මැරෙන්නෙ වාරකන් නිසාද? එහෙම නැත්නම් Xpress-Pearl නැව නිසාද? කතා කරමු! Short Podcast #02...more22minPlay
June 28, 2021ශීත යුග - Ice Agesසේබර්ටූත් කෙනෙක්ගෙන බේරෙන විදිහ දන්නවද? මැමත් කෙනෙක්ගෙ පිටේ යන හැටි දන්නවද? අර ලේනා ඇටේ පස්සෙ යන හේතුව දන්නවද? ළගදීම අයිස් යුගයක් ආවොත් නොමැරී ඉන්න ඕනෙනම් මේක අහලා ඉන්න!..WhatsApp Community: https://bit.ly/3zk5CKu...more59minPlay
June 21, 2021මේ උකුස්සාට ඔයාලත් රැවටුනාද?උකුස්සො ගැන බොරු ඇහුවද? හූනො ඇඟට වැටුන හින්දා ලිත බැලුවද? කලු පූසෝ පාර මාරු උන හින්දා ගමන් නැවැත්තුවද? කරානම් ඔක්කොටම කලින් මේක අහලා ඉන්න... WhatsApp Community: https://bit.ly/3zk5CKu...more17minPlay
June 16, 2021කිඹුල් මිනිස් ගැටුමලංකාවේ ඉන්න කිඹුල්ලු වර්ග මොනවද? කිඹුල්ලු ඇත්තටම මිනිස්සු කනවද? කිඹුල්ලු ඔය කියන තරම් භයානකයිද? ලංකාවේ කිඹුල් සංරක්ෂණේ අනාගතය මොනවගේද? මෙන්න මේ ප්රශ්න වලට උත්තර හොයාගන්න, කිඹුල් බනිසක් කන ගමන් මේ පොඩ්කාස්ට් එක අහන්න!...more1h 4minPlay
June 14, 2021දියකිඳුරු මිත්යාවමුහුදු ඌරොන්ගෙන් පාර අහගෙන, දියකිඳුරික් එක්ක කතාවක් දාගෙන කොලොම්බස්ගෙ නැවේ වටයක් යන්න කැමතිද? එහෙනම් මේක අන්තිම වෙනකන් අහන්න!...more58minPlay
June 06, 2021ඩයිනෝසරයන්ගෙ වතගොතජුරාසික් පාක් එකේ වටයක් ගහන ගමන් ඩයිනෝසෝර්ලත් එක්ක කයියක් දාන්න, සෙට් වෙන්න! .. WhatsApp Community: https://bit.ly/3zk5CKu...more1h 9minPlay
FAQs about Wild Freaks:How many episodes does Wild Freaks have?The podcast currently has 58 episodes available.