Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 154 episodes available.
June 12, 2025කොළඹ ආනන්ද විද්‍යාලය - 04 වන කොටස: අපේ ඉතිහාසය සර්ආදරණීය ආනන්දය උප වැඩසටහන් මාලාවේ 04 වෙනි කොටසෙන් අපි මතකය අවදි කරන්නේ, කොළඹ ආනන්ද විද්‍යාලයීය උසස්පෙළ කලා අංශයේ ඉතිහාසය විෂයභාර ගුරුවරයෙකු ලෙස කටයුතු කළ නිමල් රණසිංහ මහතා ගැනයි....more54minPlay
May 06, 2025අප්‍රසිද්ධ ජාතික වීරයෙක්අද පොඩි කතාව, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කළ අපේ නිදහස් සටනේදී ජීවිතය පූජා කළ, නමක් ගමක් නොදන්න ජාතික වීරයෙක් ගැනයි!...more5minPlay
April 16, 2025කොළඹ ආනන්ද විද්‍යාලය - 03 වන කොටස: පරිවර්තනීය මතක1999 වසරේ සිට 2012 දක්වා වූ කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිදු වුණු විශේෂ සිදුවීම් සහ සන්ධිස්ථාන......more2h 18minPlay
March 30, 2025රම්බොඩගල්ල සමාධි බුදු පිළිමයමාස අටකට පස්සෙ අපිත් එක්ක ආයිත් සම්බන්ධ වෙනවා මූර්ති සහ කැටයම් ශිල්පී තාරක රුද්‍රිගු මහතා. අද අපි ඔහුත් සමඟ සාකච්ඡා කරන්නේ ලෝකයේ විශාලතම ග්‍රැනයිට් බුදු පිළිමය වන කුරුණෑගල රම්බඩගල්ල බුද්ධ ප්‍රතිමාව හැදුනු හැටි ගැනයි. ඔහු මේ ව්‍යාපෘතියේ ආරම්භකම සාමාජිකයෙක් වගේම, ව්‍යාපෘතියට සහභාගී වුණු එකම ශ්‍රී ලාංකීය (ආධුනික) කැටයම් ශිල්පියාද වෙනවා....more1h 36minPlay
March 22, 2025ඕනෑම වෘත්තියක ඕනෑම වෘත්තිකයෙකුට වැදගත් කතාවක්අද මන්ත්‍රණ වැඩසටහන සඳහා නැවත වරක් අපි ආරාධනා කළා මූර්ති සහ කැටයම් ශිල්පී තාරක රුද්‍රිගු මහතාව. අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ ඕනෑම වෘත්තියක නියැලෙන සහ ඕනෑම වෘත්තියකට පිවිසෙන්න ඉන්න ඕනෑම කෙනෙකුට ඉතාමත් වැදගත් වන උපදෙස් කිහිපයක් (චිත්‍ර, කැටයම්, මූර්ති කලාවන් ඉගෙනගන්න අයට විශේෂයි)...more57minPlay
March 18, 2025සඳකඩපහනේ කතාව සරලවවිලක මතුපිට දර්ශනය නොහොත් සඳකඩපහනේ කතාව ඉතාමත් සරලව......more54minPlay
February 02, 2025වේහැල්ලේ ධම්මදින්න නා හිමිඅද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ වේහැල්ලේ ධම්මදින්න නා හිමියන් සහ උන්වහන්සේගේ ශාසනික මෙහෙවර ගැනයි. ඒ වගේම වැලිවිට සරණංකර සංඝරාජ නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරට, කරතොට ධර්මාරාම නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරට... වේහැල්ලේ ධම්මදින්න නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරේ ඇති සම්බන්ධතාවයන් ගැනත් අපි වැඩිදුර අධ්‍යනය කරනවා....more24minPlay
January 26, 2025මැදවෙල ගුණානන්ද හිමිඅද පොඩි කතාව වෙන්වන්නේ, පූජ්‍ය මැදවෙල ගුණානන්ද නා හිමියන්ගේ ශාසනික සේවාව ඇගයීමටයි....more5minPlay
January 26, 2025මහනුවර යුගයේ බිතුසිතුවම් ලක්ෂණඅද පොඩි කතාව, මහනුවර යුගයේ බිතුසිතුවම් වල ලක්ෂණ ගැනයි......more6minPlay
January 19, 2025මෙන්න ගෙනාවා උත්තර : 05 වන කොටස2024 අප්‍රේල් සිට 2024 දෙසැම්බර් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !...more49minPlay
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 154 episodes available.