1947දී වැඩවර්ජකයෙක්ගේ මරණයට හේතු වුණු පොලීසියේ වෙඩිල්ල, ආචාර්ය එන්.එම්.පෙරේරාට තියපු එකක්ද? ටී.බී.ඉලංගරත්න මහතා, අගමැති බණ්ඩාරනායක එක්ක අත්වැල් බැඳගත්තෙ ඇයි? 1956 වර්ෂය රාජ්‍ය සේවයේ ස්වර්ණමය යුගයද? අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සාර්ථක නායිකාවක්ද? ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 1980 ජූලි වැඩවර්ජනය මර්ධනය කළේ කොහොමද? අපේ රටේ රාජ්‍ය සේවය අපිරිසිදු වුණේ කවදා සිටද? මේ සියලු ප්‍රශ්න වලට උත්තර සමගින් 1945 සිට 1998 දක්වා ලංකාවේ රාජ්‍ය සේවයේ සහ වෘත්තීය සමිති ව්‍යාපාර වල සංක්ෂිප්ත ඉතිහාසය දැනගමු.