Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 164 episodes available.
July 27, 2023ලංකා ඉතිහාසය ඉගෙනගන්න අමාරු ඇයි?හුග දෙනෙක් කියන කතාවක් තමයි ලංකාවේ ඉතිහාසය ඉගෙනගන්න හරිම අමාරුයි කියන එක. ඒ වගේම එකම නමින් රජවරු ඉන්න එකත් හුග දෙනෙක්ට හිසරදයක්. ඇත්තටම මේක අපේ රටට විතරක් තියෙන දෙයක්ද? ඇයි අපිට අපේ ඉතිහාසය ඉගෙනගන්න අමාරු? කොච්චර උත්සාහ කළත් ඇයි මතක හිටින්නෙම නැත්තෙ? මේ සත දෙක, අන්න ඒ ගැනයි....more22minPlay
July 15, 2023අනතුරු වළක්වන රතු, කොළ, සුදුරාත්රී අහසේදී පියාසර කරන ගුවන් යානාවල රතු, කොළ, සුදු බල්බ් සවි කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති. දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? අද පොඩි කතාව ඒ ගැනයි....more6minPlay
July 09, 2023කොළඹ නගරයේ මර බිය පැතිරුණු විදිහමේ උත්සාහය ඒ කටුක අතීතය යලි හාරා ඇවිස්සීමට නොව, මෙවන් කාලයක්ද තිබූ බව හය හතර නොතේරෙන වයසේ සිටි හා පසුව ඉපදුන අපේම සහෝදර සහෝදරියන්, දරු දැරියන් සහ ඉපදෙන්නට සිටින අනාගත පරපුර දැනුවත් කිරීම සඳහාම පමණි. ...more1h 33minPlay
July 09, 2023මෙන්න ගෙනාවා උත්තර : 02 වන කොටස2023 ජනවාරි සිට 2023 ජූනි වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !...more1h 21minPlay
July 09, 2023මනස Reprogram කරලා ජීවිතය පහසු කරගමුඅද අපේ වැඩසටහන... අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන දුවලා පුතාලා වෙනුවෙනුයි....more59minPlay
July 09, 2023දළදා මාළිගාවට ගිලන්පස දෙකක් ඇයි?දන්නවද? අනිත් විහාරස්ථාන වල බුදුන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව තැන්පත් කළත්, දළදා මාළිගාවේ තැන්පත් කරන්නෙ මුළුතැන් පූජාවයි. අනිත් විහාරස්ථාන වල හවසට එක ගිලන්පස පූජාවක් තැන්පත් කළත්, දළදා මාළිගාවේ ගිලන්පස පූජාවල් දෙකක් තැන්පත් කරනවා. අද වැඩසටහනෙන් අපි මේ විශේෂත්වයන් වලට හේතුව හොයමු....more26minPlay
July 09, 2023ඇමරිකාවේ වෙඩි තැබීම් ඉහළ යන්නෙ ඇයි?අපේ රටේ ප්රවෘත්ති වලින් අපි නිතරම දකින දෙයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පෙරපාසල්, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළේ සිදුවෙන වෙඩි තැබීම්. ඉතින් අද අපි හිතුවා ඒ අවාසනාවන්ත සිදුවීම් වල තිරය පිටුපස කතාව ගැන ඔයාලව දැනුවත් කරන්න....more21minPlay
July 02, 2023කැලණි පුරවරයේ බිහිසුණු ශාපයලංකාවෙන් හමුවුණු සෙල්ලිපි අතරින් කැලණිය කිත්සිරිමෙවන් රජමහා විහාරයෙන් හමුවුණු පුවරු ලිපියක් සුවිශේෂී සෙල්ලිපියක් වෙනවා. ඒ, සෙල්ලිපියේ සටහන් කරලා තියෙන එක්තරා ශාප කිරීමක් නිසයි....more6minPlay
June 22, 2023පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුදිද?පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීම් විරහිතද? අකාර්යක්ෂමද? බුදිද?............ මගේ සත දෙක....more23minPlay
June 16, 2023ලංකාවට ගෙනාපු මුල්ම පාත්‍ර ධාතුවඅතීත ලංකාවේ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ යම් කෙනෙක් සතු වේ නම් ඒ කෙනා අපේ රටේ රජතුමා විදිහට පිළිගැනීමට ලක් වුණා කියලා අපි අහලා තියෙනවා. දළදා වහන්සේ නම් අද මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කරලා තියෙනවා. ඒත් පාත්‍ර ධාතුවට මොකද වුණේ? අද පොඩි කතාව ඒ ගැනයි....more9minPlay
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 164 episodes available.