සීගිරිය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ දිය අගල් වලින් සමන්විත බලකොටුවක්, එහෙමත් නැත්නම් බිතුසිතුවම් සහ කැටපත් පවුරු සහිත කලාගාරයක්, ඒත් නැත්නම් භූගත උමං මාර්ග ඔස්සේ ඉහළට වතුර ගෙනයන තාක්ෂණයක්. හැබැයි සීගිරිය තවත් අංශ ගණනාවකින් අපට වැදගත් වෙනවා. අද අපි ඒ මොනවද කියලා ඉගෙන ගමු.