Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 164 episodes available.
November 07, 2022මහින්දාගමනය ඉසින්බැස්සගලට නෙවේ?මහින්දාගමනය සිද්ධ වුණේ මිහින්තලේ මිස්සක පව්වටද? එහෙමත් නැත්නම් වෙන කොහාට හරිද? අද පොඩි කතාව අන්න ඒ ගැනයි!...more5minPlay
November 06, 2022ජපන්නුන්ගෙන් කොළඹට බෝම්බඅපේ රටේ පළවෙනි පාස්කු ඉරිදා ප්‍රහාරය නොහොත් 1942දි ජපන්නු අපේ රටට බෝම්බ දාපු සිද්ධිය ගැන හැමෝම දන්නවානෙ. අද කියන්නෙ ඒ කතාවෙ කවුරුත් වැඩිය නොදන්න පොඩි කතාවක්... | මයික්‍රෆෝනයේ හටගත් තාක්ෂණික දෝෂය වෙනුවෙන් සමාව!...more6minPlay
November 04, 2022රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් ආපු නම් තැබීම්රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් ආපු නම් තැබීමේ නිළ නොලත් ක්‍රමයක්......more3minPlay
October 19, 2022ආදර්ශමත් කතාවක්"එකෝමත් එක කාලෙක" වැඩසටහන් මාලාවේ 05 වන කොටසින් අපි අරගෙන එන්නෙ ආදර්ශමත් කතාවක්. ලොකු කුඩා භේදයකින් තොරව සෑම කෙනෙක්ටම මේ ආදර්ශය තමන්ගේ ජීවිත වලට එකතු කරගන්න පුලුවන්. මේ වැඩසටහන භික්ෂූන් වහන්සේලාට විශේෂයි!...more25minPlay
September 28, 2022හරිම සවුත්තු වැඩක්අභිවාදන සීලිස්ස - නිච්චං වද්ධාපචායිනෝ | චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති – ආයුවණ්ණෝ සුඛං බලං...more1minPlay
September 08, 2022මිනිසාගේ අනාගතය සහ පිටසක්වල ජීවීන්ආරම්භයේදී බොහෝම ප්‍රාථමික මට්ටමේ හිටපු මිනිසා, අවුරුදු මිලියන හතරක් පුරාවට පරිණාමනය වෙවී ඇවිත් විද්‍යාව සහ තාක්ෂණයෙන් මෙච්චර දුරක් ආවා නම්, තව අවුරුදු දහස් ගණනක් ගියාට පස්සෙ කොහේ නතර වෙයිද? මොනවා කර ගනීවිද? ...more16minPlay
July 22, 2022වසභ රජතුමාඅද අපි කියන්න යන්නෙ රජකම ලැබුණට පස්සෙ තමන්ගෙම නැන්දනියව විවාහ කර ගත්ත රජ කෙනෙක් ගැනයි....more14minPlay
July 19, 2022කෝට්ටේ නටබුන් වලට මොකද වුණේ? #Shortsසම්පූර්ණ Video එක - https://www.youtube.com/watch?v=bLTL2xzElRk...more1minPlay
FAQs about Danula Wickramaarachchi:How many episodes does Danula Wickramaarachchi have?The podcast currently has 164 episodes available.