අන්තර්ජාලය ගැන අහලවත් නැති කාලයක 80, 90 දශක වල අපි Discovery, National Geographic, ආතර් සී ක්ලාක් මහතාගෙ පොත්, ටයි මාමාගේ වාර්තාමය වැඩසටහන්, මිහිර පත්තර, විජය පත්තර, Time Travelling චිත්රපට බලලා....... වර්තමානයේ මෙහෙම මෙහෙම වෙයි කියලා උපකල්පනය කළා. ඒත් ඇත්තටම ඒ දේවල් වුණාද?