දේවානම්පියතිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයා වෙත රාජ්‍යතාන්ත්‍රික ධූත පිරිසක් යැවීම, පහර දීමට පෙර යටත් වීමක්ද? එළාර රජු පරාජය කිරීමේ සැබෑ නියමුවා දුටුගැමුණු රජු නෙවේද? මොකක්ද මේ වළගම්බා රජතුමාගේ නීතිමා ක්‍රමය? රජකම ලැබුණට පස්සෙ මහා විජයබාහු රජතුමා ඇත්තටම මොකද කළේ? තොප්පිගල මෙහෙයුමට යොදා ගත්තේ මහා විජයබාහු රජතුමාගේ සැලසුමක්ද? පාලකයා මැරුණොත් රටට වෙන දේ? සීතාවක රාජධානියේ පරිහාණියට බලපෑවේ, පළවෙනි රාජසිංහ රජතුමාගේ මරණයමද? යුද්ධයකදී රටේ ආර්ථිකය හසුරුවන්න ඕන කොහොමද? ඔන්න අද අලුත්ම තාලෙ වැඩසටහනක් ! වෙනත් විදිහකින් කිව්වොත් ලංකා ඉතිහාසය, ලෝක ඉතිහාසය සහ පරිගණක ක්‍රීඩා කියන කැටගරි තුනේම Crossover එකක් !