රට කරවන හැටි Rata Karawana Hati

රට කරවන හැටි Rata Karawana Hati

By MaheshakyaNewsPolitics
Download on the App Store

රට කරවන හැටි Rata Karawana Hati episodes

  • ස්ටැටස් ක්වෝ #102

    Status quo එකට අභියෝග කිරීමෙන් විතරයි අපට සමාජයක් විදිහට වෙනස් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ Status quo එකට අභියෝග කිරීම ගැන සහ ඒකේ වැදගත්කම.

    16 min
  • දේශපාලන ඉත්තෝ #101

    මෑතකදි ත්‍රෂ් වික්‍රමනායක #225ඔ්නෙ කියල ළමා ආරක්ෂණ්‍ය වෙනුවෙන කැම්පේන් එකක් පටන් ගන්නවා. මේක දැක්කහම අපිට හිතුන දේශපාලන ඉත්තෝ ගැන කතා කරන්න ඔ්නෙ කියල.

    · https://twitter.com/RajapaksaNamal/status/1588928847965454337?s=20&t=OxFkbclojk4qECVeV7hBhw1

    19 min
  • 22 සංශෝධනය #100

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය නැවතත් ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තු සභාව වගේ ස්වාධීන ආයතන පිහිටුවන්න යෝජනා කරල තියනවා. අද අපේ 100 වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ මේ සංශෝධනය ගැන.

    37 min
  • IMF සරණ 2.0 #99

    අද අපි කතා කරන්නේ IMF සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවුන එකඟතාවය ගැන.

    27 min
  • අවදි වුන මකරා #98

    මීට අවුරදු 200 විතර කලින් නැපෝලියන් චීනේ ඉඳන් ඇවිත් මෙහෙම කියනවා

    "That is a sleeping dragon. Let him sleep! If he wakes, he will shake the world."

    අද කතාව මේ අවදි වුන මකරා කවුද කියන එක ගැන සහ ඒක අපි ට සම්බන්ඳ වෙන විදිහ ගැන.

    · https://www.aljazeera.com/news/2022/8/13/sri-lanka-allows-entry-for-controversial-chinese-ship

    · https://www.thoughtco.com/geography-and-modern-history-of-china-1434414

    · https://www.khanacademy.org/humanities/whp-1750/xcabef9ed3fc7da7b:unit-1-the-world-in-1750/xcabef9ed3fc7da7b:1-2-scaling-to-two-places-in-the-world/a/read-qing-dynasty-beta

    · https://www.csis.org/programs/international-security-program/isp-archives/asia-division/cross-strait-security-initiativ-0

    · https://www.bbc.com/news/world-asia-34729538

    · https://www.aljazeera.com/news/2021/12/10/who-are-taiwan-diplomatic-allies

    19 min
  • රනිල් ගේ 🍑 කමු #97

    අපි නොහිතපු විදිහේ රාජ්‍ය ත්‍රස්තවාදයක් අත්විඳින්න අද මිනිස්සුන්ට සිද්ද වෙලා තියනවා. අසාධාරණ විදිහට මිනිස්සු අත්තඩංගුවට ගන්නවා, පැහැරගන්නවා. ජනාධිපති මන්දිරෙන් කොඩියක් උස්සපු මිනිහා අත්තඩංගුවට ගන්නකොට බිලියන් ගණන් අවභාවිතා කරපු මිනිස්සු රටින් පනිනවා. ඇමති තනතුරු ගන්නවා. අද කතාව ඒ ගැන.

    17 min
  • 8 හොඳායි ද #96

    20 වෙනිදා අපේ පාර්ලිමේන්තුව රැස් වෙනවා 9 වෙනි ජනාධිපතිවරයා තෝරාගන්න හෝ 8 වෙනි ජනාධිපතිගේ ධුරය ස්ථිර කරන්න. මේ තැනට එන්න සිදුවුන ක්‍රියාදාමය මොකද්ද කියන එක ගැන සහ මේ වෙන‌ෙකාට ඡන්දය ජයග්‍රහණය කරන්න හැකියාව තියෙන්නේ කාටද කියන එක ගැන තමයි අද කතාව.

    45 min
  • පාට ප්‍රවෘත්ති #95

    මේ දවස් වල අපි නිතර දකින දෙයක් තමයි පාට වර්ග මුල් කරගෙන අපේ ප්‍රවෘත්ති සයිකල් එක නිතරම අළුත් වෙනවා. අද අපි කතා කරන්නේ මේ ප්‍රවෘත්ති සයිකල් එක ගැන සහ ඒක අපිට හිතන පතන විදිහට කරන බලපෑම ගැන.

    21 min
  • ධම්මික ප්‍රසාද් #94

    ධම්මික පෙරේරා වැනි බලගතු ව්‍යාපාරිකයෙක්, ව්‍යවස්ථාදායකයට එවල, අමාත්‍ය ධූරයක් ලබා දෙන්න ගෝට තීරණය කරල තියනවා. මේක දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයක් විතරක් නෙවෙයි, රටේ ආර්ථිකයට හානිකර තීරණයක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ තීරණය ගැන.


    13 min

About රට කරවන හැටි Rata Karawana Hati

From the publisher's feed

ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගය