Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගයCyber movement for an informed discussion on all things Sri Lankan politics... more
FAQs about රට කරවන හැටි Rata Karawana Hati:How many episodes does රට කරවන හැටි Rata Karawana Hati have?The podcast currently has 113 episodes available.
May 07, 2022හර්තාල් #92ලංකා ඉතිහාසයේ දෙවනි හර්තාල් එක තියෙන්නේ පලවෙනි හර්තාල් එක වගේම තීරණාත්මක ආර්ථික සංධිස්ථානයකදි. අද අපි කතා කරන්නේ 1953 හර්තාලය ගැන සහ 6 වෙනිදා තිබුණ ඉදීයට සංවිධානය වෙන්න යන ලංකාවේ දෙවනි හර්තාල ගැන....more16minPlay
April 22, 2022IMF සරණ #91අළුත් මහ බැංකු අධිපතිවරයා, ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න ලංකාවේ විදේශ ණය නො ගෙවා ඉන්න තීරණය කරනවා. අද අපි කතා කරන්නේ රාජ්‍ය ණය නො ගෙවීමේ ඉතිහාසය සහ ඒකෙන් අත් විය හැකි බලපෑම ගැන.· https://www.newsfirst.lk/sinhala/2022/04/12/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93-%e0%b6%86%e0%b6%b4%e0%b7%83/· https://deliverypdf.ssrn.com/delivery.php?ID=147088068082019068098105095112069005121089060019020042124009066093099073070102095004121005007014114035049006029095099103119015000015036032060094090103070118011003056038080103120005120108076100073124005116070115120015028088008098026111066089088021068&EXT=pdf&INDEX=TRUE· http://www.bu.edu/econ/files/2013/01/ColeDowEnglish.pdf...more19minPlay
April 11, 2022අරගලයේ අනාගතය #90වයසගත අරගලය දැන් ආයෙමත් තරුණයි. ආකර්ෂණීයයි. සෙක්සි. අද කතාව මේ තරුණ අරගලය ගමන් කල යුත්තේ මොන දිශාව ට ද කියන එක....more55minPlay
April 04, 2022අප්‍රේල් 3 (Live) #89රටේ දේශපාලන තත්ත්වය සහ අනාගතය ගැන අප්‍රේල් 3 වෙනිදා අපේ සජීව සංවාදය....more57minPlay
April 01, 2022රැලිය #88රටේ සමාජ, දේශපාලන, ආර්ථික අස්ථාවර බව එන්න එන්න වැඩි වෙන කොට මුළු රටම මේකට විරුද්ධව අදේශපාලනික අරගලයක් කරන්න සූදානම් වෙනවා. මේක සමාජයේ ලොකු විවාදයක් ඇති වෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.අපි අප්‍රේල් 3 සැලසුම් කරල තියන live එපිසෝඩ් එක ගැන විස්තර දැන ගන්න ෆේස්බුක් පිටුවට එන්න.https://www.facebook.com/RataKarawanaHati...more26minPlay
March 19, 2022රියැලිටිය #87ෂෝන් බොඩිලාඩ් තමන්ගේ සිමියුල්ක්රා ඇනඩ් සිමියුලේෂන් කියන පොතෙන් අපි රියැලිටිය දකින හැටි ගැන නිර්වචනයක් දෙන්න උත්සහා කරනවා. අද අපි කතා කරන්නේ බොඩ්රිලාඩ් ට අනුව මිනිස්සු රියැලිටිය දකින විදිහ සහ ඒක ලාංකිකයන්ට අදාල වෙන විදිහ ගැන....more28minPlay
March 07, 2022මුළු රටම හරි මඟට #86විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 නායකයෝ “මුළු රටම හරි මඟට” කියන ව්‍යාපෘතියත් එක්ක ස්වාධීන වෙන එක තමයි මේ දවස් වල රටේ උණුසුම් දේශපාලනික මාතෘකාව. අද ටිකක් වෙනස් ෆෝමැට් එකකින් අපි කතා කරන්නෙත් ඒ ගැන.· sinhala.adaderana.lk/news/164797/ආණ්ඩුවේ-හවුල්කාර-පක්ෂ-11-ගෙනා-යෝජනාවලිය· https://www.bbc.com/sinhala/sri-lanka-60600020· https://www.newswire.lk/2022/03/04/wimal-reveals-details-of-angry-august-phone-call-from-president/...more18minPlay
February 28, 202243 වන සේනාංකය #85ජනවාරි 17 වෙනිදා, පාඨලී චම්පික තමන්ගේ 43 සේනාංකය නිල වශයෙන් දියත් කරනවා. මේ ව්‍යාපාරය විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ, කන්නන්ගර මහතාගේ 1943 නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ප්රතිලාභ ලබපු මිනිස්සු. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ ව්‍යාපාරය ගැන සහ පාඨලී ගැන....more19minPlay
February 16, 2022සේවක අර්ථ සාධක අරමුදල #842022 අයවැයේදි ප්‍රකාශ වෙනවා 2021 වසරේ ලාභය රු. මිලියන 2 ට වැඩි නම් ඒ සමාගම් වලින් 25% අධි බාර බද්දක් අය කරනවා කියල. නමුත් මෙතෙන්දි සේවක අර්ථ සාදක අරමුදලත් මේ සමාගම් කියන නිර්වචනය අයිති වෙනවා. අද කතා කරන්නේ ඒ නිසා ඇති වෙලා තියන ගැටළුකාරී තත්ත්වය ගැන.· ගැසට් පත්‍රය - sinhala.adaderana.lk/news/163886/අධිභාර-බදු-පනත්-කෙටුම්පත-ගැසට්-කෙරේ· බීබීසී ලිපිය - https://www.bbc.com/sinhala/sri-lanka-60344413· 2019 අරමුදලේ සාරාංශය - https://epf.lk/wp-content/uploads/2021/05/Financial-Highlights-2019-English.pdf...more21minPlay
February 04, 2022දේශීය සංචාරකයා #83ලංකාව කොවිඩ් වසංගතය වෙලාවේ ලොක්ඩවුන් කරනකොට, රටේ සංචාරක කර්මාන්තය ආරක්ෂ කරලා දුනනේ දේශීය සංචාරකයා. නමුත් අද වෙනාකොට නැවත රට විවෘත වෙලා නිසා සමහර සංචාරක ආයතන නැවතත් “විදේශිකයන්ට පමණයි” කියන පිලිවෙත ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියනවා. අද කතාව මේ ගැන.· 25 වෙනි කොටස - https://anchor.fm/rata-karawana-hati/episodes/25-ejjvqf· සංචාරක ප්‍රවර්ධන අධිකාරයට දැනුම් දීම් - https://complaints.sltda.gov.lk/...more26minPlay
FAQs about රට කරවන හැටි Rata Karawana Hati:How many episodes does රට කරවන හැටි Rata Karawana Hati have?The podcast currently has 113 episodes available.