
Sign up to save your podcasts
Or


සමාවෙන්න ! ලෙඩ දුක් කරදර ගොඩයි ඒත් අපි අවා | EPISODE 82
ඔව් අද ඔයාල එකතු වෙන්නෙ හොද relaxing episode එකක් සමග. ටිකක් පොඩි episode එකක් උනත් ගොඩක් රසවත් කතා ගොඩක් අපේ table එකට අරන් එන්න හැකි උන episode එකක්. ඉතින් අපි දන්නව සතියක් පුරාවට ඇගිලි ගනිමින් ඔයාල මග බලන් ඉන්නව කියල. එහෙනම් අද Tri-Angle Episode 81 මෙලෙස ඔබට බාර කරනව අහන්න බලන්න රසවිඳින්න. ඔබට ජය! ඉක්මනින් හමුවෙමු!
අද episode එකෙන් ඔයාල හැමෝටම වැදගත් news ගොඩක් දැනගන්න ඉඩ කඩ ලැබෙනව. විශේෂයෙන් රට එන්න ඉන්න ඔබ සැමට. අහල බලලා ඔබේ අදහස් අපිට කියන්න. ඔබට ජය
අද කතාව විශේෂ trip එකක් ගැන. Australia වෙ Adelaide වලින් පටන් ගෙන Cairns දක්වා ලස්සන road trip එකක් යන්න ඔබත් කැමතියි ද? එහෙනම් අද episode එක ඔයාට ගොඩක් විශේෂිත වේවි. අපේ නවීන් ගියපු මේ ලස්සන ගමන අපිටත් යන්න පුලුවන්, ඒ සුන්දර මතකයන්, සුන්දර අවස්ථා, ලස්සන train rides, මනස්කාන්ත මුහුද සහ cruise rides ආදී එකී මෙකී නොකී කතා අද අපි අහමු බලමු Tri-Angle Podcast Episode 79 වෙතින්.
ඉතින් සතියක විරාමයකට පසු, කොහොමද ඔයාලට? අද episode එක ඔයාලට අරන් එන්නෙ විශේෂත්වයක් සමග. ඔයාල හැමෝම දන්න කියන "THE NIRA ALLDAY", aka නිර්මාල් කැටගොඩ සහෝදරයා තමයි අද අපේ episode එකේ විශේෂ අමුත්තා වන්නේ. ඉතින් episode එකේ විස්තර කිව්වොත් රහ අඩු වෙන නිසාම ඔයාල හැමෝටම අහන්න බලන්න ඇරයුම් කරනව අවසානය තෙක්ම. Canada විස්තර, sports, campus කතා, jobs ආදී එකී මෙකී නොකී විස්තර ගොඩක් අද episode එකෙන්. ඔබ අප වෙනුවෙන් කාලය මහන්සිය කැප කර අපත් සමග එකතු වූ නිර්මාල්, හදවතින්ම ස්තුතියි! රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 78. ඔබට ජය ✌
පොඩ්කාස්ට් එක හොදට අහලා ඔයාලා අපි තුන්දෙනා ගැන හිතන දේවලුත් දාන්න ඔන්න අනිවාර්යයෙන්ම.❤😊
Leisure podcast එකක්, chill episode එකක් අරගෙන තමයි අද ඔයාල මුණගැසෙන්න එන්නෙ. Fun chat එකක් එක්ක ගත වෙන මේ හෝරාවක කාලය ඔබට හරවත් රසවත් යමක් ගෙන එන්නට හැකි වූවා යැයි අප සිතනව. දැන් අපේ theme එක ඔබට හුරුපුරුදුයි. විශේෂ guest episode එකකට පස්සෙ එන්නෙ මොකක්ද ? කෝ කියන්න බලන්න ! ඔව් ඔව් fun chat එකක් තමයි ! රසවිඳින්න, ඔබට ජය !
අපේ last epi එකේ පොරොන්දු උනා මේ episode එක විශේෂයි කියල. ඔව් අද අපේ 75 වන milestone එක, ඉතින් ඒ විශේෂ episode එකට තවත් ආලෝකයක් එකතු කලේ විශ්ව ලක්ෂපතිආරච්චි සහෝදරයායි. ඔයාල කවුරුත් දන්න කියන "Vishvaya Podcast" එකේ විශ්ව අපේ ආරාධනය පිළිගෙන අපිත් සමග එකතු උනා. ඉතින් ඔහුගේ වැඩ රාජකාරි මැද අපි වෙනුවෙන් වේලාවක් වෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා. මෙවර episode එක ගොඩක් වටින දැනුම් කරුණු රැසක් පිළිබඳ විස්තර පිරි episode එකක් කීම වඩාත් නිවරදියි. අහන්න බලන්න රසවිඳින්න ඔබත් සමග එකතු වෙන්න අපි ආව මේ Tri-Angle Podcast Episode 75 ✌
වැඩ රාජකාරි රාශියක් මැද ඉන්න ගමන් කොහොම හරි Podcast එක ඔයාල වෙනුවෙන් up කරන්න අපි අමතක කරන්නෙ නෑ. ඉතින් මුලින්ම කියන්න ඕන අද episode එකෙන් ඔයාලට අහන්න බලන්න ලැබෙන්නේ අපේ රසකතා set එකක් තමයි කියන එක. ඒ අතර ඔයාල හැමෝම පොදුවේ අපෙන් ඇසූ කරුණු කිහිපයක් ගැන කතිකා කෙරුණු fun chat එකක් දිගහැරේවි. ඒ වගේම මේ මතක් කිරීම, ඉදිරි සති කිහිපය පුරාවට අපේ episode විශේෂ episode වීමට නියමිතයි. ඉතින් එහෙනම් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 74! ඔබට ජය ✌
ඔන්න අපි පොරොන්දු උනා වගේම last QnA session එකේ ඉතිරි කොටස අද episode එකෙන් අරගෙන ආව. ඔයාලට පොදුවේ වැදගත් යැයි සිතෙන ප්රශ්න කිහිපයක් ගැන කතා කරන්න තමයි අද අපේ වෙලාව වෙන් කලේ. Level Up Community එකේ ඉල්ලීම් එක episode එකකින් රැගෙන එන්න අමාරුයි. ඉතින් ඉදිරියට episode එක අතර තුර ඔයාලගෙ ප්රශ්න වලට පිළිතුරු අරන් එන්නත් අපි උත්සාහ කරනව. ඉතින් මේ ආරාධනය එකතු වන්නට Tri-Angle Podcast Episode 73 සමග.
From the publisher's feed

2 Listeners