Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharin... more
FAQs about Tri-Angle Podcast:How many episodes does Tri-Angle Podcast have?The podcast currently has 174 episodes available.
July 03, 2022ගිනි සීතලට අපි අදින මේ විශේෂ ඇදුම මොකක්ද ? කාගේ නිර්මාණයක්ද ? | Tri-Angle Podcast EP 064ආයුබෝවන් ! කොහොමද පහුගිය සතිය ඔයාලගෙ. අපි තුන් දෙනාගෙම සතියෙ විස්තර දැනගන්න කැමතියි ද? මෙවර episode එක විවිධ පැති ගොඩක් කිව්වොත් මේ සාරාංශය නිවරදියි. විශේෂ වෙන හරබර කතා ගොඩක් මේ අතර තියනව. ඔබත් රසවිඳින්න, අපිට විස්තර කියන්න. මේ Tri-Angle Podcast Episode 64....more57minPlay
July 03, 2022පිටරට අවම පඩිය, බඩු මිල ගනන් සහ උද්ධමනය | Tri-Angle Podcast EP 063සුපුරුදු පරිදි අදත් අපි තුන්දෙනා ඔබ හමුවට ආවේ ටිකක් exciting news ටිකකුත් අරගෙන. පොඩි game එකක් කරන්න කියල ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරල තියන නිසාම ඒ segment එක continue කරන්නත් අපේ අදහසක් තියනව. ඉදිරියටත් අපි තව අලුත් plans කිහිපයක් සමගම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. හැමදාම වගේ අප වටා එක් රොක් වන ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. බලන්න, අහන්න එකතු වෙන්න මේ Tri-Angle Podcast Episode 63!...more1h 1minPlay
June 12, 2022දැන් සුද්දන්ට ලංකාව පිළිබඳ ඇති හැගීම | Tri-Angle Podcast EP 062අද කතා බහ නම් රසබර කතා අහන්න කැමති ඔයාල වෙනුවෙන්මයි. තවත් ප්රබෝධමත් වෙන්න අපි පොඩි game එකක් add කරන්නත් අමතක කලේ නෑ. ඉතින් හැමදාම වගේ අපි තුන්දෙනා එකතු වෙලා මේ සතියෙත් ඔයාල සෑමදෙනාම වෙනුවෙන් රැගෙන එන Episode 62 සමග එකතු වන්නට ආදරයෙන් ආරාධනා කරනව. ඔබේ අදහස් උදහස් අපිට ගොඩක් වටිනව. එකතු වෙමු comment එකකින්, ඒ වගේම Audio මාද්යයෙන් එකතු වෙන්න කැමති ඔබටත් අපේ podcast එක රසවිඳින්න අවස්ථාව ඇති බව මතක් කරන්නට කැමතියි. ඔබට ජය !...more47minPlay
June 12, 2022පිටරට පත්තර විස්තර සහ චන්ද ප්රතිඵල | Tri-Angle Podcast EP 061අද අපේ කතා බහ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුහද සතුටු සාමීචියක්. පහුගිය සතියෙ විස්තර, අපේ රටවල චන්දයක් වෙන්නෙ කොහොමද වගේම එහි අපි දකින වෙනස්කම්, පත්තර විස්තර වගේ එකී මෙකී නොකී දේවල් වල එකතුවක්, රසබර කතාවක්. ඉතින් මේ ඇරයුම ඔබට රසවිඳින්න Tri-Angle Podcast Episode 61....more1h 20minPlay
June 05, 2022රටවල් තුනයි කරදර ගොඩයි දැන් අපිට 60යි | Tri-Angle Podcast EP 060නිකමට හිතන්න අපි තුන් දෙනා දවසක් අවසානයේ නිදාගෙන අලුත් දවසක නැගිටිනව, මෙහෙම නැගිටිනකොට අපේ ශරීර වෙනස් වෙලා නැගිට්ටොත් මොනා වෙයිද ? ඒ කියන්නෙ ශකිල නවීන් වෙලා, නවාංග ශකිල වෙලා, නවීන් නවාංග උනොත් මොනා වෙයිද ? දැනගන්න ඕනද? එහෙනම් අද episode එක ඉවර වෙනකන් බලන්න !...more1h 30minPlay
May 29, 2022පිට රටවල් වලට වහින වැස්සට තෙමෙන්නෙම නැද්ද?මොකකද මේ කතාව | Tri-Angle Podcast EP 059Tri-Angle podcast episode 59 සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සතියක විරාමයකින් පසු නැවතත් අපි මුණගැසෙනවා අද. තරමක වෙනසක් අද episode එකෙන් ඔබට දකින්නට හැකි වේවි. කෙටි නමුත් රසබර කතාවක් ගෙන එන්නට ගත් උත්සාහයක් තමයි මේ. ඉතින් ඔබේ අදහස් අපිට වැදගත්, හමුවෙමු comment section එකෙන්. ඔබට ජය. Stay Strong Sri Lanka 🇱🇰 🖤...more40minPlay
May 17, 2022බාධක ජය අරගෙන් කෙටි කාලයක් ඇතුලත කැන්ඩාවට අපේ යාළුවාගේ කතාව| Tri-Angle Podcast EP 058කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා නේද? මේ සතියෙත් අපි තුන් දෙනාම ඔයාල හැමෝම වෙනුවෙන් එකතු වෙන්න අමතක කලේ නහැ. දැන් මේ podcast එක අපේ ජීවිතයේ කොටසක් වෙලා. ඉතින් අද අපේ කයිවාරුව තුලින් ඔබට යමක් ගන්න තියන බව නම් නියතයි. 90% rule එක වගේම රට එන්න බලන් ඉන්න ඔයාල වෙනුවෙන් success story එකක් share කරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් එහෙනම් නැවත හමුවෙමු....more1h 3minPlay
May 17, 2022ස්වභාවික විපර්යාස මැද අපි කරපු අමතක නොවෙන පොඩ්කාස්ට් එක | ඇසිය යුතුම | Tri-Angle Podcast EP 057ආයුබෝවන්! ඉතින් සතියක විරාමයකට පසු නැවත ඔබත් මමත් මුනගැසෙන දවස. හැම ඉරිදාම සවස සති 56ක් පුරාවට ඔබ හමුවට පැමිණි අපි නැවත මුණගැසෙන 57වෙනි වතාව අද. අද කතාව රසවත් සහ අති විශේෂයි, භූමි කම්පාවක live footage එකක් බලන්න ඕනද? ඒ වගේම පොඩි funny QnA session එක රසවත් බව වැඩි කලා. ඉතින් වැඩි විස්තර බලන්න අද video එක බලන්නම වෙනව ! Stay strong Sri Lanka 🖤🇱🇰...more1h 11minPlay
May 02, 2022අපි ගිය Trips : සෑම පුංචි මොහොතක්ම තවත් ලස්සන මතකයක් | Tri-Angle Podcast EP 056මෙවර episode එකෙන් අපි ඔයාල හමුවට එන්නෙ නිදහස් කතාබහක් සමග. පහුගිය සති කිහිපය පුරාවට විවිධ දිශාවන් ආමන්ත්රණය කල අපි හිතුව පොඩ්ඩක් relax වෙන්නත් එක්ක වෙනසක් කරන්න. ඉතින් මෙවර කතාබහ ගෙතුනේ ඒ වටා. අපේ පහුගිය සති ගෙවුනු අයුරු සහ අපේ එදිනෙදා විස්තර කතාකරමින් මේ ගතවු හෝරාව මෙලෙස ඔබ වෙත රැගෙන එන්න අපි සිතුවා. ඉක්මනින්ම QnA session එකත් සමගින් ඔබ හමුවට එන පොරොන්දුව සමග මේ ඇරයුම රසවිඳින්න Tri-Angle Podcast Episode 56! ඔබට ජය. Stay Strong Sri Lanka 🇱🇰 🖤 ....more1h 1minPlay
May 02, 2022වෙර අරගෙන දුවන්න, LEVEL UP වෙන්න කාලයයි මේ ! | Tri-Angle Podcast EP 055අපිට කියන්න, මෙවර අපේ තේමාව වන්නේ මෙයයි. ඔබේ අදහස් අපිට ගොඩක් වටිනව. වෙනද අපේ post එකකට එන comments ආදරනීය ඔබේ ප්රතිචාර ලෙස දැක්කත් අද තත්වය ඊට හාත්පසින් වෙනස්. අද ඔබව අපිට සමීපව දැනුන. දුරු රටක සිටියත් මවු රට පිළිබඳ හැගීම එලෙසමයි. එන්න එක්ව නැගිටිමු ! එක්ව ජයගමු ! Stay strong Sri Lanka 🇱🇰 🖤...more1h 2minPlay
FAQs about Tri-Angle Podcast:How many episodes does Tri-Angle Podcast have?The podcast currently has 174 episodes available.