අද podcast එක අයෙත් CYBER Security පැත්තට ගෙන්න හිතුවා,
අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.
1.Social Engineering කියන්නේ මොකක්ද ?,
2.ඔයාගේ password එක පරිස්සම් කරගන්න විදිහ.
3.hacker එයාගේ අනන්‍යතාවය තහවුරු කරන්නනේ කොහොමද ?,
4.Cyber threats වලින් බේරෙන්නේ කොහොමද ? ,
සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun