Over the next few weeks, parents and carers whose children in grades three, five, seven, and nine took NAPLAN [National Assessment Program – Literacy and Numeracy pronounced] assessments are to receive reports on their child's proficiency in literacy and numeracy. The way of results are reported has been changed to show more clearly if a student is meeting expectations for their stage of schooling. Listen to the SBS Sinhala Explainer on this matter. - ඉදිරි සති කිහිපය තුළ, ඔස්ට්‍රේලියාවේ පාසල්වල තුන, පහ, හත සහ නවය ශ්‍රේණිවල දරුවන් මුහුණ දුන් NAPLAN පරීක්ෂණයේ ප්‍රතිඵල ඔවුන්ගේ දෙමාපියන්ට සහ භාරකරුවන්ට ලැබීමට නියමිතය. භාෂාව සහ ගණිතය පිළිබඳ ඔවුන්ගේ දැනුම එහිදී ඇගයීමකට ලක් කර තිබේ. මෙවර NAPLAN පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා කිරීම පසුගිය වසරවලට වඩා වෙනස් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.