Today’s content: New Zealand tour of Sri Lanka, Sri Lanka Head Coach Saga, ICC Test Championship, Final security report of Sri Lanka tour in Pakistan and Cricket confirmed for Commonwealth Games 2022 & possible in 2028 Olympics and 6 people selected for final round at Indian Head Coach Competition but not Mahela.
Sports journalist Rangana Senevirathna joined with us with the latest from Sri Lankan sports arena.
-
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා වැඩසටහනෙන් අවධානය යොමුවන්නේ නවසීලන්ත පිළේ ලංකා සංචාරය, ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පිළිබඳ අර්බුදය, ලංකා පිළේ පාකිස්තානු සංචාරය සඳහා පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවසන් වාර්තාව, ක්‍රිකට් ක්‍රීඩාව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහ 2028 ඔලිම්පික් උළෙල ට ඇතුළත් කිරීම මෙන්ම මහේල නොමැතිව ඉන්දීය පුහුණුකරු ධුරය සඳහා අවසන් වටයට 6 දෙනෙකු තේරීම.
ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.