In this month we are introducing four child actors living in Melbourne who got an opportunity to act in a Sinhala movie produced in Sri Lanka.
Thehasna Nanayakkara
Wageesha Hewa Arachchi
Sanuka Dewan Nanayakkara
Dehan Nanayakkara
‘The Next Generation’ – Monthly forum for the Sri Lankan second generation’s talents.
-
SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනින් මෙවර අවස්ථාව ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ නිපදවුණු "යහළුවෝ" සිංහල චිත්‍රපටයේ රඟපෑ මෙල්බර්න් වල දූ දරුවන් පිරිසක් පිළිබඳවයි.
වැඩසටහනට සම්බන්ධවුයේ
තෙහස්නා දේවින්දි නානායක්කාර, වගීෂ හේවාරච්චි, සනුක දෙවාන් නානායක්කාර සහ දෙහාන් නෙත්වින් නානායක්කාර යන දූ පුතුන්
වැඩසටහන නිෂ්පාදනය සහ මෙහෙයවීම
දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල සේවය
SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘මීළඟ පරපුර’ වැඩසටහන