Today’s content: Sri Lankan Provincial ODI Tournament, Sri Lankan team’s preparation for Cricket World Cup 2019, Sri Lanka will play 2 Test Matches with Pakistan in 2019 under ICC Test Championship, Chamari Atapaththu has been invited to IPL Women’s exhibition tournament.
Sports journalist Rangana Senevirathna joined with us with the latest from Sri Lankan sports arena.
-
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන සූදානම, ඊයේ දිනයේ අවසන් වූ ශ්‍රී ලංකා අන්තර් පළාත් එක් දින තරගාවලිය, ICC ටෙස්ට් ශූරතාව යටතේ ශ්‍රී ලංකාව 2019 වසරේදී පාකිස්තානය සමග ටෙස්ට් තරග 2කට මුහුණ දීම, IPL තරගාවලියේ අවසන් වටයේ තරග අතරතුර පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට ලැබුණු ආරාධනාව.
සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.