Melbourne based writer and a book critic, Mr. Jagath J Edirisinghe and author of the “Parisaraya Niwaradiwa Dakimu’ (a book consisting with the important fact of environmental protection) joined SBS Sinhalese monthly book review.
SBS Sinhalese Book Review of the Month – A radio forum for introducing creative Sri Lankan writers in Australia.
-
ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම මාර්තු මසදී (2019) සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී දයාරත්න වීරසේකර විසින් රචිත 'පරිසරය නිවැරදිව දකිමු' නැමති අධ්‍යාපනික කරුණු ඇතුලත් ග්‍රන්ථය පිළිබඳවයි.
ග්රන්ථ විචාරක කාර්යභාරය සඳහා සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'පරිසරය නිවැරදිව දකිමු' ග්රන්ථ රචක දයාරත්න වීරසේකර යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ.
" සාහිත්‍ය සම්භාෂණ "- ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික රචකයින් අතින් බිහිවුණු සිංහල ග්රන්ථ ඔබ හමුවට ගෙනෙනා සාහිත්‍ය විචාරක සංවාදය. සෑම දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින්
පිවිසෙන්න අපගේ SBS Sinhalese Facebook පිටුවට www.facebook.com/sbssinhalese