Nithini Nuhansa Perera was able to get 50 out of 50 marks for the Sinhala language of the VCE exam 2018. SBS Sinhala program has launched a new program starting February, which will broadcast last Thursday of every month focusing on the talented Sri Lankan second generation in Australia.
“The Next Generation” has interviewed Nithini Nuhansa about her fantastic achievement of the Sinhala language at VCE 2018
Visit SBS Sinhala Radio Facebook page - www.facebook.com/sbssinhalese
-
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ VCE විභාගයේ (Victorian Certificate Exam) හෙවත් උසස්පෙළ විභාගයට වියක් ලෙසින් සිංහල භාෂාව හැදෑරීමේ අවස්ථාව හිමිව තිබේ. 2018 වසරේ VCE විභාගයේ සිංහල විෂයට පෙනී සිටි මෙල්බර්න් හි ‘බ්‍රෙන්ට්වුඩ්’ සිංහල භාෂා මධ්‍යස්ථානයේ නිතිණි නුහන්සා පෙරේරා දියණිය එතෙක් මෙතක් සිංහල විෂයට ලබාගත් වැඩිම ලකුණු සංක්‍යාව හිමිකර ගැනීමට සමත්ව තිබේ.
SBS සිංහල ගුවන් විදුලිය මෙම 2019 වසරේ පෙබරවාරි මස සිට ආරම්භ කරන නවතම ගුවන් විදුලි වැඩසටහන "Next Generation " – ‘ඕස්ට්‍රේලියාවේ මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර ආරාධනා කොට සිටියේ නිතිණි නුහන්සා පෙරේරා දියණියටයි.
"Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි.
SBS සිංහල සේවයේ Facebook පිටුවට පිවිසෙන්න www.facebook.com/sbssinhalese