SBS Sinhalese Vinivida monthly discussion focuses on social issues faced by our community in Australia.
Contributions,
Dr Upamali Peris - Central Queensland University
Dr Chandana Hewage - Swinburne University - Melbourne
Prof; J Weerawardhana - Queensland University
Hansi Samudrika - Adelaide
Kavinda Gunasekara - Sydney
-
SBS සිංහල "විනිවිද" සමාජ කතිකාව සෑම මසකම අවසාන අගහරුවාදා ඕස්ට්‍රේලියානු ජන සමාජයේ තවත් පැතිකඩක් පිළිබද අවධානය යොමු කරයි
මෙවර විනිවිද වෙත අදහස් දැක්වීමට එක් වුනා,
සිඩ්නි Central Queensland විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන් ,
මෙල්බන් Swinburne විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දන හේවගේ
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ වීරවර්ධන
ඇඩිලේඩ් නුවර හන්සී සමුද්‍රිකා
සිඩ්නි නුවර කාවින්ද ගුනසේකර
- නවතම තොරතුරු සඳහා පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese
- SBS Radio APP නොමිලේ download කරගන්න