‘Beaming Petals in a henna vine’: A Sinhala poetry collection from Melbourne.
Melbourne based writer and a book critic, Mr. Jagath J Edirisinghe and the author of the poetry collection ‘Beaming Petals in a henna vine’ Mr. Nirasha Gunasekara joined SBS Sinhalese monthly book review.
SBS Sinhalese Book Review of the Month – A radio forum to introduce creative Sri Lankan writers in Australia.
-
ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම ඔක්තෝම්බර් මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී නිරාෂ ගුණසේකර විසින් රචිත 'හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති' නැමති කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.
ග්රන්ථ විචාරක කාර්යභාරය සඳහා සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති' කාව්‍ය ග්රන්ථ රචක නිරාෂ ගුණසේකර යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ.
" සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල ග්රන්ථ නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.
පිවිසෙන්න අපගේ SBS Sinhalese Facebook පිටුවට www.facebook.com/sbssinhalese